Lrc Player

asbandum

Unknown artist
[03:37.55]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:14.12] වාසියෙ සීමවක් දකින්න බෑ ලං වෙන්නෙ දහසක් පිරිස

[00:18.12] සමාවෙන්න නරි නම් නාවන්නෙ නෑ පවසන්නෙ උබලා පිනිස

[00:21.62] හදන්න බැ හිත නම් බිදිච්ච කරන්නෙපා උබ කාවවත් විනිශ්‍ය

[00:24.87] තමන් ලග වැරදි තියන් තව එකෙක්ට දික් කරන් ඉනනෙපා ඇගිල්ල

[00:28.35] වැරැද්ද නම් වැරැද්ද කව්ද කරන්නෙ කින්ද මන්ද වැඩක් නෑ ජාතකෙ

[00:31.84] මස් නැති බත් කට කන්න බැරි උපාසක ගතිය නොදකින්

[00:35.59] පහු වෙද්දි අවෘදු විස්සක්ම හැමදේකින්ම වින්දෙම අත්දැකීම්

[00:39.09] පසු කරං ගියත් කාලෙ අවසානෙ සමුදෙන්න හිතක්නෑ තිබ්බෙ නෑ මතකෙන්

[00:42.84] සුලගට පාවෙයි වරාමල

[00:45.09] තුරුම්පු හලලා ගැහුවා කලාබර

[00:46.33] මගෙත් එක්ක තරග කරලා ගොඩක් කොල්ලො මෙ සෙල්ලමේ වෙලා විඩාබර

[00:49.84] අද නෙමෙයි හෙට ප්‍රතිඵල

[00:51.09] වෙලා දඟලන්න එපා කලබල

[00:53.34] උබයි මමයි අහස පොලව වගෙ ඒ තරම් දුරකට සමානයි පරතරේ

[00:56.84] ඇස්දෙක වාගෙන මං

[00:58.59] බලන්නෙ අවදානයක් අරං

[01:00.09] උබලා කාරිය කෙරෙනකන්

[01:01.85] ලගින්නෙ වාසිය තියනකන්

[01:03.59] අතපාලා නෑමං කාට උනත් හිතේ ලියන් ඉන්නේ හිනාවෙලා කට කොනින් එරෙව්වට බං

[01:07.88] දෙයක් නැති වෙන්න දෙන්නෑ අවදානෙන් බලන් ඉන්නෙ ජීවිතේ තියනකන්

[01:11.09] ගිලිහෙන දේකට කිව්වත් අපරාදේ

[01:14.13] එන දේකට මූන දුන්නා ඔහේ පාඩුවේ

[01:17.63] අපිත් වෙන්න ඕන කපටි උජාරුවෙන්

[01:21.13] මේ මිනිස්සුත් අරං ඉන්න වෙස් දැං මාරුවේ

[01:25.10] ගිලිහෙන දේකට කිව්වත් අපරාදේ

[01:28.12] එන දේකට මූන දුන්නා ඔහේ පාඩුවේ

[01:31.88] අපිත් වෙන්න ඕන කපටි උජාරුවෙන්

[01:35.37] මේ මිනිස්සුත් අරං ඉන්න වෙස් දැං මාරුවේ

[01:39.35] වට වෙලා බලපං තොරනෙ එලිය නෙමෙයි බං ජාතකේ

[01:42.87] හිනාව යට ගුලි කරං මාරකේ කව්රුත් දැං බොරු හිනාවක්නෙ පා කරේ.

[01:46.38] නපුරු සමාජෙ විෂම මිනිස්සු එක්කම ඉඳලමයි හිත පෑරුනෙ

[01:49.62] නැගපං සමාජෙ කියන පාරුවෙ ගොඩවෙයන් බොරු මනස්ගාත කානුවෙං

[01:53.63] එකට ඉඳං රඟ පාල ලඟට වෙලා අගේ ඉඳං කන කාල

[01:57.13] අත දීල උඩට ගත්ත අයත් ගියෙ අ⁣තේ රීල වටේ බර වැඩ දාලා

[02:00.62] කිරි පෙව්වත් නයා යන්නෙ වෙලාවට වැඩේ දීල බඩගාල

[02:04.38] අපිට මෙහෙම වෙලා මදි තව වෙන්න ඕන හිත හොඳ එකා වල දාලත් මදි

[02:08.08] වැටුනෙ නෑ අහසින්

[02:09.09] අපි කව්රුත් ආවෙ එක පහසින්

[02:11.09] තියං බුදු පහන උපාසක පව් කරෙ හොර රහසිං

[02:14.88] අම්ම වෙලා දාසි

[02:16.33] මොල වල පාසි

[02:18.59] අදාල නෑ ආසි මගේ ගාව වාසි දුප්පත් සල්ලි හමුදාවක් වගේ නාසී ah

[02:22.09] කුහකයො අලි වගේ දැං මෙ වචන හෙන්ඩුවක්

[02:25.38] දැඟලුවොත් යාලු මේවා තොන්ඩුවක් හොල්ලනව සෙල්ලම පොරොන්දුවක් ඇවිදින්නෙ වැටි වැටි ඉද්දි පැරදුනා ඇති වෙන්න හාරං යන්නෙ යාලු මං දැං ඉල්ලමක්

[02:33.38] බිත්ති හතර⁣ට කොටු වෙලා කනාමැදිරි එලි වලිං ⁣ලෝකෙ දකින උංට වෙයි පන්දමක් මේක

[02:36.34] ගිලිහෙන දේකට කිව්වත් අපරාදේ

[02:39.59] එන දේකට මූන දුන්නා ඔහේ පාඩුවේ

[02:43.09] අපිත් වෙන්න ඕන කපටි උජාරුවෙන්

[02:46.84] මේ මිනිස්සුත් අරං ඉන්න වෙස් දැං මාරුවේ

[02:50.34] ගිලිහෙන දේකට කිව්වත් අපරාදේ

[02:53.59] එන දේකට මූන දුන්නා ඔහේ පාඩුවේ

[02:57.59] අපිත් වෙන්න ඕන කපටි උජාරුවෙන්

[03:01.34] මේ මිනිස්සුත් අරං ඉන්න වෙස් දැං මාරුවේ