Lrc Player

ᴍᴀᴛʜᴀᴋᴀ ᴍᴀᴋᴀʟᴀ

Naviya CMB ,Breezy
[04:03.29]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:22.55] ලෙන්ගතු කමට මම උනා කුලුදුල්

[00:25.55] උබ ගැන නොබලා හිතෙ ඉඩ්නම මුලුදුන්

[00:28.37] සිහි වෙද්දි අද උබව පිලිකුල්

[00:31.15] මම බලලෙක්නම් ගතිය උබේ කිනිතුල්

[00:33.71] දුන්නද එදා මෙන් ආදරේ ඉල්ලපු

[00:36.48] පන පිටින් මෙමා දුක් ගගුලක ගිල්ලපු

[00:39.54] ආයේ එන්නේ නෑ දනී මා මින් මතු

[00:42.06] සිතුවිලි තබා ගොස් උබ උනා අන් සතු

[00:44.85] මවා පාපු ප්‍ර්‍රේමේ උබේ ඇස්වලින් නො පාපු

[00:47.13] මට වඩාම උබේ කුරිරු හිතින් සතුට වෙන ප තාපු

[00:49.91] මම හොයාපු ආලේ නොලැබුනු කල තනිව මා හඩාපු

[00:52.70] උබෙම සතුට හොයන් රිදවා යන්න ජීවිතේට ආපු

[00:55.99] හිත ගිනි ගනි ජාලා එදා උබ මට බොරු පාලා

[00:58.29] මෙමා තනි කර ගියා දාලා උබම තනි හිත පාරා

[01:01.11] මා විසින්ම උබට රැවටි එදා අවංක පෙමක් පාලා ඒයි

[01:03.91] ඇවිත් ලගට උබනම් ගියේ ජීවිතේම කාලා

[01:28.68] පෑ සෙනෙහේ මග අද දාලා

[01:31.22] ඔබ යාවී මට බොරු පාලා

[01:33.76] අතර මංවූ ලෝකෙක හිර උනු මම අද

[01:36.81] සතුටින් මතක මකාලා

[02:01.74] මතක මකා ගන්න මන්තරේවත් මට කියන්න

[02:04.79] ඈ විද්ද දුන්න ඊ තලේ විලාපෙ හඩ අහන්න

[02:07.04] මුල්ම කාලෙ වැන්ද හින්දා ආදරේද බැරිනම් එන්න

[02:09.84] වැන්ද හින්දාමද මන්දා බින්දා හදවතට රිදෙන්න

[02:12.91] මේ මාලිගාවෙ වාසනාව කැන්දු කුමරි කෝ කියන්න

[02:15.73] කෝ කියන්න දේවල් නැත්තම් මේ අහන්නකො

[02:18.27] ආවදෝ එහෙනම් මං කියන්නම් මෙ අහන්නකෝ

[02:21.08] ඒ මතක රූප මකන පින්සලක් හොයන්නකො

[02:24.31] ඇත්ත නැත්ත මං හොයන්න ආස නෑ මේ කතාවෙ

[02:26.56] ලැජ්ජ වෙන්නැ මං කියන්න පදිරි කල ඇගෙ ලතාවෙ

[02:29.36] මං අත්තඩංගුවෙ ඉන්නෙ ඈ තමා වලානෙ

[02:31.93] නෑ කියාම යන්නෙ අවුලං ගින්න ඈ තුරං වෙලානේ

[02:34.95] එන්න යං දුවන්න කියලා කිව්වා පාරෙ තනි වෙලා මං

[02:37.51] කදට ඔපෙම් කලානම් අදටත් ඇදක සැපට ගුලිවෙලා මං

[02:40.34] බෑ අපතෙ යවන්න මට නෑ තවත් වෙලානං

[02:43.11] උබට ඇපත් නෑ බං රහසෙ වෙච්ච දේවල් එකි කලානම්

[02:56.91] පෑ සෙනෙහේ මග අද දාලා

[02:59.38] ඔබ යාවී මට බොරු පාලා

[03:02.19] අතර මංවූ ලෝකෙක හිර උනු මම අද

[03:05.28] සතුටින් මතක මකාලා