Lrc Player

Samakooni

Unknown artist
[03:40.09]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:31.46] සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන...//

[00:42.01] ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා...//

[00:57.65] නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා..

[01:03.17] සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන...//

[01:34.39] ඔබ මගෙ ආදරය පතයි

[01:36.65] ඇය මගෙ ආදරය පතයි...//

[01:49.75] දෙන්නාටම මාත් හිතයි

[01:52.26] ත්‍රිකෝණයේ පාද සමයි...//

[02:00.00] සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන...//

[02:30.94] සමච්ඡේදනය කරලා

[02:33.21] දෙන්නට බෑ පෙම බෙදලා...//

[02:46.28] අපි තුන්මුල්ලටම වෙලා

[02:48.78] ඉමු මුහුණට මුහුණ බලා...//

[02:56.55] සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන...//

[03:06.82] ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා...//

[03:22.18] නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා..

[03:27.45] සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන...//