Lrc Player

Gone

LIVEhope
[02:31.33]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:10.28] Hate you see with someone new

[00:13.28] I put a curse her and you

[00:16.53] යළි ඔබ ගැන හිතන්න හේතු නෑ

[00:20.02] ඔබ දැනටමත් නෑ

[00:23.02] ඒ සෙනෙහස දැන් කෝ~~~~~~

[00:28.52] කෝ කොහේ ගියදෝ~~~~

[00:34.53] ඒ සෙනෙහස දැන් කෝ~~~~~~

[00:40.78] ඒ සෙනේහස දැන් කෝ

[00:43.52] කොහේ සැගවුනාදෝ

[00:48.27] ඒ සෙනෙහස දැන් කෝ තනිකම මා සිත

[00:51.52] ලඟ හඬනවා

[00:53.27] කවුරුම හරි සෙව්වා

[00:56.03] අඳුරෙම ඉකි බින්දා

[00:59.27] හැම දෙයක්ම හැර දමා

[01:01.52] මේ මොහොත පවා

[01:03.04] නිහඬ වෙන්න කියා යලි සිත් කිව්වා

[01:07.28] අහස හැඬුව දේ දුන්නා පාවා සඟවා

[01:12.28] ඔබ දැනටමත් නෑ

[01:14.28] ඒ උණුහුම හඳුනන්නේ නෑ

[01:17.53] අදුරෙම මා දුක දවාවි

[01:20.27] තවමත් මා හඬනවා වියෝ ගී

[01:24.02] විනෝදෙට හිත ඉරා

[01:26.52] ඔබ සදහට මා ගොලු කලා

[01:29.77] මා මැදියම් රැයේ

[01:31.77] හඬමින් දවල්

[01:33.52] All because of you

[01:34.77] තව එක දොම්නසක් මේ

[01:37.52] මට විතරද දැනෙන්නේ

[01:40.27] ඔබ සිතල නිල් වලවකින්

[01:43.28] අද මා සිතුවම් කලා

[01:46.52] Hate see with someone new

[01:49.28] I put a curse her and you

[01:52.27] යළි ඔබ ගැන හිතන්න හෙතූ නෑ

[01:55.28] ඔබ දැනටමත් නෑ

[01:58.77] ඒ සෙනෙහස දැන් කෝ~~~~~~

[02:04.52] කෝ කොහේ ගියදෝ~~~~

[02:10.52] ඒ සෙනෙහස දැන් කෝ~~~~~~

[02:16.78] එ සෙනෙහස දැන් කෝ

[02:19.52] කෝ කොහේ සැග වුනාදෝ