Dimi3 x Jizzy - Mal Sara [ විද්දෙ මල් සරා ] Official Lyric Video
[00:11.59] විද්දෙ මල් සරා
[00:13.09] ගැළවෙන්න බැරි තැන් බලා
[00:14.76] මට ඉන්න බැරි කරා
[00:16.77] උඹ දුන්නු හැඟුම් ඒ නුරා
[00:19.03] නිදි මර මරා
[00:20.54] ලිව්ව සිතුවිලි පොත් පුරා
[00:22.56] උඹ හුරු කළා හුරු කළා
[00:24.59] සරසලා මෙමා ගෙ පෙම් හැඟුම්
[00:27.11] හැමටම හොරා
[00:28.38] මම ගත්තෙ උඹවම තෝරා
[00:30.88] ඉන්නෙ මම දරා
[00:32.13] ගන්න බැරි උනත් රෑ පුරා ඉතිං
[00:34.39] ආලේ නුරා
[00:35.90] උඹ ඒක හොඳටම කරා
[00:37.82] උඹ හුරු කරා හුරු කරා
[00:39.82] සරසලා මෙමා ගෙ පෙම් හැඟුම්….
[00:42.34] සුකොමල තොලක්
[00:43.85] වැනෙන වැනෙන වැනෙන බඳක්
[00:45.87] හොළවද්දි තවත්
[00:47.37] රට්ටු හදනව ඈට පදත් ..
[00:49.64] මලක් වගෙ ළඳක් ඇගෙ මූණ දිළිසෙන හඳක්
[00:53.17] කණ ඇවිස්සෙන කටහඬක්
[00:54.92] කාටත් කාටත් තෙත් වෙන කඳක් ඒක
[01:12.02] දඟකාර කෙරුම්
[01:12.92] කටකාර කියුම්
[01:13.93] කර කාර බඳින්නම් මං හා…
[01:16.18] පරිවාර පිටින්
[01:17.20] මගෙ භාරි කරන්
[01:17.95] උඹ කැන්දන් යන්නම් මං ආ..
[01:19.72] සිත්තම් ඇඳන් හීන පාට කරන්
[01:21.72] මං ගෙව්ව හීනෙ පව් බාල කරන්
[01:23.23] මම ආවෙ කාත් එක්කත් වාද කරන්
[01:25.50] මගෙ පණත් උඹටම බාර කරන්
[01:27.50] ඉතිං සාද කරන්න දැන් අවසරයි
[01:29.28] උඹෙ සේද සළු මට කරදරයි
[01:31.03] මේක හාදකමක් නෙමෙයි ආදරයක්
[01:32.79] කෙල්ලෙ උඹයි මමයි පින්නයි මාරුතයක් හා හා
[01:36.05] සංසාරෙ දිගයි ඒත් කාලෙ කෙටියි
[01:37.83] මට ඉන්න ඕන උඹ හා
[01:39.87] මන්දාරම් වැහිත් වැස්සා බාධා මැදින්
[01:41.64] මාව අල්ලගනින් හා හා ..
[01:44.92] හැමටම හොරා
[01:46.44] මම ගත්තෙ උඹවම තෝරා
[01:48.46] ඉන්නෙ මම දරා
[01:49.96] ගන්න බැරි උනත් රෑ පුරා ඉතිං
[01:52.49] ආලේ නුරා
[01:54.00] උඹ ඒක හොඳටම කරා
[01:56.00] උඹ හුරු කරා හුරු කරා
[01:58.01] සරසලා මෙමා ගෙ පෙම් හැඟුම්….
[02:00.30] විද්දෙ මල් සරා
[02:01.57] ගැළවෙන්න බැරි තැන් බලා
[02:03.57] මට ඉන්න බැරි කරා
[02:05.34] උඹ දුන්නු හැඟුම් ඒ නුරා
[02:07.60] නිදි මර මරා
[02:09.10] ලිව්ව සිතුවිලි පොත් පුරා
[02:11.11] උඹ හුරු කළා හුරු කළා
[02:13.13] සරසලා මෙමා ගෙ පෙම් හැඟුම්
[02:15.40] සුකොමල තොලක්
[02:16.66] වැනෙන වැනෙන වැනෙන බඳක්
[02:19.19] හොළවද්දි තවත්
[02:20.69] රට්ටු හදනව ඈට පදත් ..
[02:23.22] මලක් වගෙ ළඳක් ඇගෙ මූණ දිළිසෙන හඳක්
[02:26.73] කණ ඇවිස්සෙන කටහඬක්
[02:28.25] කාටත් කාටත් තෙත් වෙන කඳක් ඒක
