Lrc Player

DHANITH SRI - ADARIYE (ආදරියේ) Official Lyric Video Album ALOKAWARSHA

Unknown artist
[04:05.33]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:41.81] නුඹගේ චායා

[00:44.33] රූ අතරේ මා හා

[00:47.09] ඇදීලා

[00:52.63] මතකේ පුරා

[00:54.89] විසිරී ගියා

[00:57.66] සිත මා

[01:03.18] සොඳුරේ නුඹ මා

[01:05.44] දෙස නොබලා බලා

[01:08.22] ගියදා

[01:13.64] සසරේ පුරා

[01:16.16] නුඹ මගෙම තමා

[01:18.67] සිතුණා

[01:23.21] ආදරියේ

[01:28.53] ආදරියේ

[01:33.32] ආදරියේ

[01:38.87] ආදරියේ

[02:28.00] නුඹවේ චන්දා

[02:30.29] තරු අතරේ පායා

[02:32.56] දිලෙනා

[02:38.12] නොදොඩා ගියදා

[02:40.37] නෙත් අඳුරේ වර්ෂා

[02:43.14] හැලුනා

[02:48.67] සැනෙකින් බැඳෙනා

[02:50.96] සිත මන්මත් කරනා

[02:53.71] අඟනා

[02:59.50] නුඹ රූ වරුනා

[03:01.77] නැත ලොවෙහී කිසිදා

[03:04.28] දැක මා

[03:08.82] ආදරියේ

[03:13.84] ආදරියේ

[03:19.14] ආදරියේ

[03:24.67] ආදරියේ