Lrc Player

මනාලයි

මනේජ් සංජය
[04:10.57]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:18.92] මන බන්දන රූපේ

[00:20.99] ඔය හසගන තාලේ

[00:23.54] පිය නැග නැග දෑසේ

[00:25.79] මා අවුලනවා

[00:28.06] හදකැන් වෙන හැගුමේ

[00:30.60] පා අනසක රහසේ

[00:32.85] නුඹවම ඉල්ලා මේ

[00:35.14] හිත වද දෙනවා

[00:36.91] ටික ටික ටික නොදැනී

[00:38.92] හිත හිත හිත ඇදුණි

[00:41.19] එක මෙක බැල්ම නුඹේ ගැටුණු හදේ දොර ඇරුණි

[00:45.98] මනාලයි හිත නුඹටම ආලයි

[00:50.00] නුඹේ ළග මනමාලයි

[00:52.25] මෘදු සිහින මවාලයි

[00:54.03] මවාලයි

[00:56.04] මනාලයි හිත නුඹටම ආලයි

[00:59.55] නුඹේ ළග මනමාලයි

[01:02.08] මෘදු සිහින මවාලයි

[01:04.08] මවාලයි

[01:05.35] මනාලයි

[01:24.74] විදින බදේ සුව නිබදේ

[01:27.03] සතුට නුඹේ සාරි පොටේ

[01:29.30] දැක තණ්හා උපදින්නා ළමැදේ

[01:33.60] රැගෙන ලොවේ හතර වටේ

[01:36.41] යන්නෙමි මගේ වුන දවසේ

[01:38.66] රැක පන හා සම නුඹ මා එකසේ

[01:42.71] ටික ටික නොදැනී

[01:44.98] හිත හිත ඇදුණි

[01:47.76] එකම එක බැල්ම නුඹේ ගැටුණු හදේ දොර ඇරුණි

[01:53.31] ~Rap~

[01:53.80] ජාඩියමූඩිය වගේම කැපෙන

[01:55.31] ජෝඩුව අපි දෙන්නා හට දීපන් සිරික්කිය

[01:57.55] වනා (පානා) කැටයම් ඇම්බැක්කේ තියෙන

[01:59.83] ගනින් අහකට ඔය තෝලොන්චිය

[02:02.36] බහ දීපන් මට එතකොට

[02:04.63] හඳපානේ එක්කං යන්නම් එතකොට

[02:07.15] හඳෙන් බැහැලා වර මා හා යන්ත්‍රර මන්තර බින්ද යකා මම

[02:12.42] ගුණ වට්ටක්කා කැකිරි දොඩම්

[02:14.19] දුම්මල ගහලාවත් බැහැ යන්නේ නෑ මම නම්

[02:16.46] සුන්දර කථාවක් මේ ලිව්වේ මං මල්වාරාම්

[02:18.70] ඉස්සර වගේ බැහැ මා එක්ක සෙල්ලම්

[02:21.22] තිස්සෙම රාග ගිනි ඇවිලෙන

[02:23.49] මම පිස්සුවෙන් සීතලේ තැවරෙමි (කෙල්ලේ)

[02:25.51] මම නම් නැහැ විරාම ගන්නේ

[02:28.01] විසේ වැඩි උඹේ රස දැවටෙමි

[02:40.15] හැඩට සඳේ වත සසැදේ

[02:42.18] වචන ඉබේ කවි පද වේ

[02:44.69] කෙලෙසින් මා වලකන්නා හිත මේ

[02:49.22] සුබ මොහොතේ මුදුව අතේ

[02:51.74] පලද හිතේ පැතුම ලෙසේ

[02:54.02] හිමිකම් මා සතු වේවා නුඹගේ

[02:58.03] ටික ටික ටික නොදැනී

[03:00.32] හිත හිත හිත ඇදුණි

[03:02.83] එක⁣ මෙක බැල්ම නුඹේ ගැටුණු හදේ දොර ඇරුණි

[03:07.59] මනාලයි හිත නුඹටම ආලයි

[03:10.88] නුඹේ ළග මනමාලයි

[03:13.41] මෘදු සිහින මවාලයි

[03:15.14] මවාලයි

[03:16.91] මනාලයි හිත නුඹටම ආලයි

[03:20.68] නුඹේ ළග මනමාලයි

[03:23.18] මෘදු සිහින මවාලයි

[03:25.23] මවාලයි

[03:26.48] මනාලයි