Lrc Player

Seda Mawatha (Remix) - Hashani Wasana (Dexter Beats) Desawana Remix Sinhala Remix Songs

Unknown artist
[03:43.92]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:00.62] සේද මාවත හැන්දෑවේ

[00:03.12] මතක මංපෙත ගංතීරේ

[00:05.38] කිසි දිනේ නොසිතූ ලෙසේ හමුවුනා

[00:10.16] තුරුණු විය අප සිත් යායේ

[00:12.68] රහසෙ බැදිපෙම තුන්යාමේ

[00:14.95] හදවතේ නොමැකෙන ලෙසේ ලියැවුනා

[00:39.65] ඔබේ හද මා සුව වින්දේ

[00:41.55] ඔබේ රුව මා ලග රැදුනේ

[00:43.96] කුමරියයි ඔබ විජිතයේ සෑමදා

[00:48.49] මුලු ලෝකයම මා පසෙකලා

[00:53.03] සොයා එන්නෙමී ඔබ පතා

[00:57.56] රෑ අහසේ මුදු පහසේ

[01:00.09] රහසින් පෑයූ තරුවක් විලසේ

[01:02.86] මා දිවිය අද හැඩවෙලා

[01:07.42] සුව සහනේ ගෙන දුන්නේ

[01:09.93] කුමරුන්නේ ඒ ඔබමයි මාගේ

[01:12.45] මුලු ලොවම අද සැරසිලා

[01:36.91] සුලගේ හමනා සුවඳක් ලෙසිනා

[01:41.70] මා ඔබ තුරුලේ වෙලුනා

[01:46.49] සුවදින් නෑවුනු පියුමක් සේමා

[01:51.28] විකසිත වී සිත බැදුනා

[01:55.57] නෙතු දකින තුරා මග බලන නියා ඔබ

[02:00.88] මා වෙතටම පිය මැන්නා

[02:05.92] සිඹින තුරා ලග රැදෙන තුරා මා

[02:10.70] ඔබෙ වීලා සැනසෙන්නා

[02:15.02] රෑ අහසේ මුදු පහසේ

[02:17.29] රහසින් පෑයූ තරුවක් විලසේ

[02:19.82] මා දිවිය අද හැඩවෙලා

[02:24.37] සුව සහනේ ගෙන දුන්නේ

[02:26.62] කුමරුන්නේ ඒ ඔබමයි මාගේ

[02:29.40] මුලු ලොවම අද සැරසිලා

[02:34.70] සේද මාවත හැන්දෑවේ

[02:36.71] මතක මංපෙත ගංතීරේ

[02:39.23] කිසි දිනේ නොසිතූ ලෙසේ හමුවුනා

[02:43.79] තුරුණු විය අප සිත් යායේ

[02:46.57] රහසෙ බැදිපෙම තුන්යාමේ

[02:48.57] හදවතේ නොමැකෙන ලෙසේ ලියැවුනා

[02:53.11] මුලු ලෝකයම මා පසෙකලා

[02:58.17] සොයා එන්නෙමී ඔබ පතා

[03:02.20] රෑ අහසේ මුදු පහසේ

[03:04.71] රහසින් පෑයූ තරුවක් විලසේ

[03:07.74] මා දිවිය අද හැඩවෙලා

[03:12.52] සුව සහනේ ගෙන දුන්නේ

[03:14.78] කුමරුන්නේ ඒ ඔබමයි මාගේ

[03:17.29] මුලු ලොවම අද සැරසිලා

[03:22.07] රෑ අහසේ මුදු පහසේ

[03:24.35] රහසින් පෑයූ තරුවක් විලසේ

[03:26.87] මා දිවිය අද හැඩවෙලා

[03:31.66] සුව සහනේ ගෙන දුන්නේ

[03:33.93] කුමරුන්නේ ඒ ඔබමයි මාගේ

[03:36.47] මුලු ලොවම අද සැරසිලා