Viramayak - Bhashi Devanga
[00:18.70] පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතරකල
[00:26.25] පෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙට
[00:32.94] නෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිර කල
[00:41.23] නුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම
[01:03.86] හිත බැඳි ස්නේහවන්ති නුඹ
[01:06.88] වැඩිපුර ආලවන්ත වුන
[01:11.15] උනුහුම් තාල ගේන හිත
[01:14.84] හෙමින් සැලුනා පෙමින් බැඳුණ
[01:19.10] විරසක හීන මංසලක
[01:22.12] නැවතුනේ මා නොවෙයි එ ඔබ
[01:25.63] නුහුරු නුපුරුදුව ඈත දුර
[01:29.42] ගිහින් තිබුනා පෙමින් බැඳුණා
[01:49.52] විඳගත් හාදුවේ දුන් නිකැළැල් ආදරේ
[01:56.82] බිඳුවක් මා ළයේ නුඹ සොයනා
[02:04.35] ඇරයුම් නොකළ පෙම් සාදේ
[02:07.88] නුඹ කෝ අහිමි සඳ මාගේ
[02:11.65] පිලියම් සොයමි තුන් යාමේ
[02:15.42] තහනම් වචනය කි ආලේ
[02:22.51] හිත බැඳි ස්නේහවන්ති නුඹ
[02:25.77] වැඩිපුර ආලවන්ත වුන
[02:29.81] උනුහුම් තාල ගේන හිත
[02:33.23] හෙමින් සැලුනා පෙමින් බැඳුණා
[02:37.48] විරසක හීන මංසලක
[02:41.00] නැවතුනේ මා නොවෙයි එ ඔබ
[02:44.43] නුහුරු නුපුරුදුව ඈත දුර
[02:48.19] ගිහින් තිබුනා පෙමින් බැඳුණා
[02:52.96] හිත බැඳි ස්නේහවන්ති නුඹ
[02:56.23] වැඩිපුර ආලවන්ත වුන
[02:59.99] උනුහුම් තාල ගේන හිත
[03:03.24] හෙමින් සැලුනා පෙමින් බැඳුණා
[03:07.53] විරසක හීන මංසලක
[03:11.03] නැවතුනේ මා නොවෙයි එ ඔබ
[03:14.55] නුහුරු නුපුරුදුව ඈත දුර
[03:18.07] ගිහින් තිබුනා පෙමින් බැඳුණා
