Lrc Player

Yali-Hamuwenne-Kedhinadha-Api-Piyath-Rajapakse

Unknown artist
[02:59.23]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:12.56] නුහුරුය මට ඔබ නැති මේ කාලේ

[00:22.61] දෙතැනක ඉඳ මුමුණමු අපෙ ආලේ

[00:32.17] දෙමසක් යන්න එනවා ගෙවී

[00:37.46] යලි හමුවෙන්නෙ කෙදිනද අපි

[00:41.89] ඔබ විමසූ වෙලේ

[00:46.66] දෙනුවන් තෙත් වුනේ

[00:51.96] එනවා මතු දිනේ

[00:56.99] ඔබමයි ජීවිතේ

[01:02.01] මා ආදරේ

[01:07.05] මා ආදරේ

[01:33.44] ළඟ හිඳ සිප සනසන්නට බෑනේ

[01:43.77] හද නළවන ඔබෙ උණුහුම ඕනේ

[01:52.82] මගෙ හද ඔබම සොයනා හැටී

[01:58.61] අපි ඇයි මෙහෙම අපගෙන් මිදී

[02:03.39] දෙමසත් යන්න එනවා ගෙවී

[02:07.90] යලි හමුවෙන්නෙ කෙදිනද අපි

[02:12.67] ඔබ විමසූ වෙලේ

[02:18.20] දෙනුවන් තෙත් වුනේ

[02:22.98] එනවා මතු දිනේ

[02:28.00] ඔබමයි ජීවිතේ

[02:32.78] මා ආදරේ

[02:37.80] මා ආදරේ

[02:43.08] මා ආදරේ