Lrc Player

බලා වැලපෙමි

Costa X Master D
[03:20.91]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:09.99] ඇටේ ඉතුරු පොත්ත කාපු මෙරට ලංකාව

[00:15.25] පොත්ත කාපු මුගටි ඇමති කරපු සංකාව

[00:17.89] හතර කළමනා දාලා හදපු සින්දු මං ගාව

[00:20.64] Master D හොල්ලමු රටම අපි දැන් ලංකාව

[00:23.65] කෙල්ලන්ට පාරේ යන්න බැරි සමාජෙ

[00:26.19] හිරට ගවුම තද කරන් පාරේ

[00:28.95] උඹට මාර අසහනේ පිඹපන් මීදුම් අහසේ

[00:32.70] ගගනගාමි කොස්තා මාලෙ දැම්මා මං කොඩි බං අහසේ

[00:38.47] බලාම වැලපෙන්නට කලාව නැග එන්නට

[00:41.72] විරාම නැතුව හැදුවේ සිංදු කන් උඹලගෙ ගැලවෙන්නට

[00:44.73] ඇයි ජරාව මත නැංවෙන සමාජ පන්ති ක්රමය

[00:46.51] සභාව මැද පගාව ගැන හිනාව දැම්මෙ ඔහොම

[00:50.53] සැමට සාමය හිතන්න ඕන නෑ ආයෙම

[00:53.04] චීනෙට ණයට විකිනෙයි අපෙ මුළු සමාජෙම

[00:56.55] මේ රටම හාල් රට පටවල රටින්ම ගේන්න හැකි සමාජෙ

[00:59.06] කෙනෙක්ට තේරුනෙ මෙරට දුර කෙනෙක්ට ගෙදර වාගෙ

[01:01.56] හන්දි ගානේ ලගින වන්ඩි ගානේ බහින ගණයො

[01:08.33] සල්ලි මත්තේ නහින පො ගානේ ලගින හිමිය්

[01:11.12] තම්බි කියලා බනින අල්ලාහ් හිමියන් වඳින

[01:13.63] එකම කුසෙන් උපන් එකම ලේ ඇත්තෙ මිනිහෝ

[01:16.92] තම තමාගේ වරද තමන්ට කියන්න දෙවියො ඕනෙ නැත

[01:19.92] මරමරාම වචන කවියෝ ලිව්වෙ දැක්ක සමාජෙ ඇත්ත

[01:23.43] අපි ද කවියො රැප් මරා මමද සින්දුව ලිව්වෙ අද

[01:27.19] Master D මරල කපල කොටලා හැදුව beat මම

[01:29.19] බලා බලා බලා බලා වැලපෙමි

[01:34.71] නෙළාගනු බැරි

[01:37.98] හන්තාන සිහිනේ...

[01:44.04] සබද මාව තම තමා ගැන නොව ආ සිතරූ

[01:46.06] අඳව කාලෙ ගත කලා මට තරහා මිතුරූ

[01:49.82] අමන හා මිතුරූ මැවෙද මං වට සැරූ

[01:53.57] ඇගට එන හීන කටින් යන්නෙ පුරා මතින් මගෙ මිතුරූ

[01:55.83] හැමට හැම අමතක වන තරම් රිසි සල්ලි හොයාන්

[01:58.84] ඇමට ලග එකා මිස දුර කෙනෙක් කිසිසේත්ම නොගන්

[02:01.85] ණයට හරි අතින් කටින් එල්ලන් ගිහින් ගෙදර දොර පුරාන්

[02:04.60] පිනට රට කරාන් මැතිලා පු* ඉරාන්

[02:07.62] මේ රටෙ ඉන්න හිටින්න තවත් නම් මගෙ කළු හිත දෙන්නෑ

[02:10.13] කොල්ලන්ට සේවෙ කරන්න පුලුවන්නම් ඔකෝම ජපන් යන්නෑ

[02:13.68] ගැටකම් වැඩි දැන් දුප්පතත් පොහොසතාත් කොහෙද අඳුරන්නෑ

[02:16.46] වාසිය හොයන්නෙ කවුරුත් බලං ඉන්නෙ කාටවත් වාසියක් නෑ

[02:19.74] විටෙක පූසා වගෙලු බොසා මීයා අමෝරා විටෙක

[02:21.99] ගෝරා මිළට හාලි උණට මාර ගතියට සාපය

[02:24.75] කළු සුද්දගෙ මොළෙ පැල එන්නෙ එ අලේ

[02:28.50] දියවන්නාවේ ඇලේ දැල්වෙන්නේ පැළේ

[02:35.27] ඇඟට මයි අමාරු කරට නැගලා ඉන්නෙ මෝරු

[02:36.77] රටක ගුණ වයං කන බෝල්ලු ජනතා සේවෙ කරන මෝලු

[02:40.05] නරක වාද බෙදිල පීලි බෙදිල තාම ඇඳල ගෝන්නු

[02:42.31] ඡන්දෙ ඉවරයි බණ්ඩි ගොයම පෑගුවා ගැහුව බූරූ

[02:45.61] ඇති නැති පරතරෙ තව තව වැඩි කරා

[02:48.12] උබ ගැන කතා ගය ගයා ගියා

[02:49.63] අපේ රට පුරා රටෙ පොඩි එකා

[02:50.89] උන් සුණු වෙලා ගිහිල්ල

[02:52.14] දැමුණු යක්ක ගති ඇවිල්ල

[02:53.39] දාගෙන බක්ක ගහන සක්ක

[02:54.90] කාටද දෙන්න හදන්නෙද අක්කා