Lrc Player

Dhess_-_Ravi_jay_x_Samith_gomes_Ft._Gimantha_Arampath-Vubey

Unknown artist
[03:18.53]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:22.66] අමූලික ශ්‍රද්ධාව, මුල පිටින් මාත්‍රාව

[00:24.16] පිලිගනින් මුලින් ඒ බන කියන වැද්දාව

[00:25.66] ගැස්ම නවතින්න කලින්, යන්න පෙර මත කරින්

[00:28.16] සින්න වෙන්න යන ගීයෙ පණ ගන්න පිරිත් පැනින්…

[00:30.91] ජන්ම පත්‍ර යෝග රාශි කලානුරූපිත පැනවූ

[00:34.16] දේවකාර්ය එයයි දිව්‍ය ලෝකෙන් මට පැවරූ…

[00:36.41] නිවන් දකී පිං වලින්,පව් කරයි තුන් දොරින්

[00:40.42] වහ බීපු උන් ගොඩ යන්න වෙන්නෙම ලිං වලින්…

[00:41.66] අග්‍රස්ථානය ලොවින් අන්තර්ජාල රාගයත් රටේ

[00:44.16] උකසට තියපං හෙලුව ඔපදා මුතු ඇටේ…

[00:46.66] අමතක කරපං වගකීම් ජාත්‍යන්තරේට පාවා දී

[00:49.41] රටම කරපං ගොදුරු ඝන මුලාව මවා දී…

[00:52.16] අවලමේ යන උන් තවලමේ දැං

[00:54.16] කන්න වෙන්නෙ උන්ටත් තණකොළ කවලමේ..

[00:56.66] කාසි සමග වාසි, බැඳ පෙඳ සහ පාසි

[00:59.16] සැබෑ ගීය මත වෙන්දේසියට පෙර යන්න දීපං දැං නෑසි…

[01:03.41] තනියම යන මාවතේ

[01:08.66] බාධක හිනැහෙයි මලේ

[01:13.65] නුඹ සොයනා සාර්තකේ

[01:18.16] නුඹ ලග තමයි…

[01:23.66] සල්ලිවලට ගන්න බෑ මනුස්සකම,

[01:26.41] බොක්ක දීල ලඟට ගන්නෙ නෑ අවස්ථාවාදියෝ..

[01:28.91] තනිවම නැගිටින්න පුලුවන් කම තියාගන

[01:31.90] තොපි එක එකා පස්සෙ යන්නෙ ඇයි ..

[01:33.91] රට බෝතලේ පෙන්නල අයිය දුන්න උගෙ රස

[01:36.65] බෝතලේ ඇතුලේ , ඔලු කන වස…

[01:39.16] පමණට වඩා ඉදිමුනාම හොඳම කපිතාන්ගෙ වගේ

[01:42.65] ගි ගි ගි ගි ගි ගිලෙයි නැව…

[01:44.41] අනුන්ගෙ පිටින් ඇවිත් දෙන්න එපා පොර Talk

[01:47.40] වැටුනට පස්සෙ හිනාවෙන්නෙ ගුද මාර්ගෙන් බ්‍රෝ…

[01:50.65] හිනාවෙලා ලඟ ඉදන් පණ දෙන්නම් කියූ එකා

[01:53.41] වැඩේ කරන් චුත වෙන බව දන්නව ඩෝ…

[01:55.66] ගුටි කනකොට මං වටේ හිටියෙ කවුද (කවුරුත් නෑ)

[01:58.65] ලෙඩ ඇඳේ මං ලඟ හිටියෙ කවුද (ගැන්ග්ස්තර)

[02:02.16] මැරකම රස්තියාදු කුඩු නෙමේ ජීවිතේ මැරෙන වෙලාවට තේරෙයි…

[02:05.16] අවංක මිනිහ දියුනු වෙයි , දියුනු වෙලා ඌ කපටිවෙයි

[02:07.91] කපටිවෙලා ඌ මෝඩවෙලා අන්තිමට බලුවෙලා කෙළවෙයි…

[02:10.16] දෙකට තුනට නැමිල ගොට්ට අල්ලගෙන යන එකා ගොඩ

[02:13.42] කට්ට කාල ගොඩ එන්න තටමන එකා හිරවෙලා අංගොඩ…

[02:15.66] කාරිය කෙරෙනතුරු කවුරුත් ඉන්නෙ බලාගෙන

[02:17.66] කෙලවන්න හිනාවෙන්න වැටුනම දෙන්නෑ නැගිටින්න…

[02:19.91] උඹට වදින වචන මෙතන ඇති ගලපලා

[02:21.41] Diss නෙමේ සාමෙන් නෙමේ මම ගේමෙ ඩෝ….

[02:23.66] අපි නැග්ගෙ වටරැකින් බහින්නෙ වෙස්ට්නාහිරෙන් මෙන්න දෙස් Niggah!

[02:33.16] තනියම යන මාවතේ

[02:33.66] බාධක හිනැහෙයි මලේ

[02:38.66] නුඹ සොයනා සාර්තකේ

[02:42.41] නුඹ ලග තමයි…

[02:48.16] මග නොපෙනෙයි මාරැතේ

[02:53.41] සොයා යන්න නොයා රැලේ

[03:00.41] අරමුණ උදෙසා හදේ

[03:03.91] සටන අද තමයි…