Lrc Player

Danena thuru ma

Dinesh
[03:38.98]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:05.81] දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්

[00:10.81] මියෙනා දිනයේ කඳුලක රස විඳිමින්

[00:16.81] නුඹගේ පහසේ රහසක් වුණු මාගේ

[00:22.31] නොලියූ කවියේ පද එකිනෙක බිඳුනේ

[00:27.81] දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා

[00:33.56] කවුරුන්දෝ කියලා ඇසුවා

[00:39.06] අපගේ වරදේ ගැඹුරක් දැනෙනා

[00:44.81] දවසේ මොහොතක් මං සිතුවා

[01:07.81] නිල් පාටින් හැඩ මේ අහස

[01:13.06] ආදරේ දුක වින්දා ද

[01:18.81] මා ගාවින් උන් ඒ හීන

[01:24.31] පාවෙලා යනවා දුර ඈත

[01:30.06] නැවත හමු නොවන සංසාර ගීයේ

[01:35.32] හිතක තනි මකනවා

[01:41.31] අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ

[01:46.81] කවුදෝ අපි සොයනවා

[01:52.31] දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්

[01:57.81] වෙන්වී යන බව දැන දැනම

[02:31.81] තාම හිත ඉල්ලන ඔය දෑත

[02:37.56] අහස ගුගුරා කිව් ඒ පුවත

[02:43.06] තේරුනා මට නම් කල් ඇතිව

[02:48.81] නැවත හමු නොවන සංසාර ගීයේ

[02:54.31] හිතක තනි මකනවා

[02:59.81] අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ

[03:05.56] කවුදෝ අපි සොයනවා

[03:11.31] දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්