Galana_Ganga_-_Ravi_jay_ft._Charitha_Attalage-Vubey
[00:36.64] නීල දෑස හා…
[00:39.89] දොඩවන්නම්…
[00:43.14] වලලු හඩට මම
[00:46.64] මත් වෙන්නම්
[00:49.64] නීල වරල මා…
[00:52.64] සිබ ගන්නම්
[00:55.89] හීන මවා…
[00:58.14] මට…
[00:59.14] කතා කරන්…
[01:01.64] ගලන ගගක
[01:03.89] රල වාගේ
[01:05.89] නිමාවක් නෑ නේ…
[01:08.89] ඔබේ රූ…
[01:10.39] වරුනේ….
[01:14.14] සිතිජයක ඉමක් ගානේ…
[01:18.14] නිමාවක් නෑ නේ…
[01:21.39] ඔබේ රූ…
[01:22.89] වරුනේ…
[01:26.39] ලෞකික සැප
[01:27.89] කාලය කාදැමීමක්
[01:29.64] නිර්වාණෙට පිවිසෙන්න
[01:31.89] පංචස්කන්දයක අස්ථිර ගතිය
[01:34.14] මෙනෙහි මෙනෙහි
[01:35.39] මං තපසෙක්ම විය
[01:36.89] නුඹ දකින්න පෙර
[01:38.39] ඔයාගෙ ලපටි තඹර දෙකොපුල
[01:40.89] තුහින වැඩි දිළිසෙයි ඝණ අඳුර මත
[01:44.14] ඇසට නොපෙනෙන
[01:45.64] පර්වතෙක සුන්දර බව විදපු මට
[01:48.14] ඔයාගෙ රුව දැක
[01:49.64] බිඳුන මගෙ සමවැදි සිටි දැහැන මෙතුකලක් කැළඹිලා
[01:54.14] සම්මාදිට්ථිය මගෙ අද නතරවෙලා
[01:57.14] ඔයාගෙ නෙතුමුල
[01:58.64] මගෙ හේතුඵල
[02:00.64] ගොළුවෙලා අන්ධව අතර මඟ කිමද
[02:03.64] ඝන්ධකුටියෙන් හිමිට බැස සීලය පසෙක දමා විදනසින් වැද රූපයක සොබා
[02:09.89] එතෙර වෙන්න මං ගිය
[02:11.64] සසර මඟ පෙරට
[02:13.14] ඔයා ඇවිත් අද
[02:14.39] තෘෂ්ණාවක් වෙලා…….
[02:18.14] නීල දෑස හා…
[02:21.39] දොඩවන්නම්…
[02:24.64] වලලු හඩට මම
[02:27.64] මත් වෙන්නම්
[02:30.89] නීල වරල මා…
[02:34.14] සිබ ගන්නම්
[02:37.14] හීන මවා…
[02:39.64] මට…
[02:40.39] කතා කරන්…
[02:42.89] ගලන ගගක
[02:45.14] රල වාගේ
[02:47.39] නිමාවක් නෑ නේ…
[02:50.14] ඔබේ රූ…
[02:51.89] වරුනේ….
[02:55.14] සිතිජයක ඉමක් ගානේ…
[02:59.39] නිමාවක් නෑ නේ…
[03:02.89] ඔබේ රූ…
[03:04.89] වරුනේ…
