Lrc Player

Maath_Mage_Hitha_Hadagannam_Lyric_Video_-_Pasan_Tharindu_feat._Tharaka_Lyric_by_Susantha-Vubey

Unknown artist
[04:57.84]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:32.40] රාත්රිය මනරම් කියා සඳට

[00:37.40] තරුවට කවි ලියා

[00:40.40] මාත් මගේ හිත හදාගන්නම්

[00:44.65] නුඹ මගේ ලග නැති නිසා

[00:50.90] රාත්රිය මනරම් කියා සඳට

[00:56.15] තරුවට කවි ලියා

[00:59.40] මාත් මගේ හිත හදාගන්නම්

[01:03.15] නුඹ මගේ ලග නැති නිසා

[01:23.65] මගේ කවියක පද ගයා දෑස්

[01:28.40] දෙකොනේ තෙත තියා...

[01:31.65] නුඹත් රෑ නිදි

[01:33.65] නිදිවරාගෙන ඇති මාත්

[01:36.15] නුඹ ලඟ නැති නිසා...

[01:48.15] රාත්රිය මනරම් කියා සඳට

[01:53.15] තරුවට කවි ලියා මාත්

[01:56.66] මගේ හිත හදා ගන්නම්

[02:00.15] නුඹත් මගෙ ලග නැති

[02:02.40] නිසා...

[02:20.65] හිරු සඳු හමු වෙන්න

[02:23.15] නැතේ එකම අහසේ පායනා.

[02:29.15] සිතින් දුක් වෙන්නේ

[02:32.65] කිමද අපි දිනක් එයි අප

[02:34.65] හමු වනා...

[02:53.16] රාත්රිය මනරම් කියා සඳට

[02:58.15] තරුවට කවි ලියා

[03:01.40] මාත් මගේ හිත හදාගන්නම්

[03:05.65] නුඹ මගේ ලග නැති නිසා

[03:09.66] රාත්රිය මනරම් කියා සඳට

[03:14.65] තරුවට කවි ලියා

[03:18.15] මාත් මගේ හිත හදාගන්නම්

[03:22.15] නුඹ මගේ ලග නැති නිසා

[03:30.15] මාත් මගේ හිත හදාගන්නම්...........................