Lrc Player

Pasan_Liyanage_-_Kaamashi_ft.Minidu_Welgama_Official_Video-Vubey

Unknown artist
[04:27.05]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:18.39] අහස් නිම්නෙක සැතපි සැතපි සුවද මා විදිනා

[00:26.14] මලක් හා මා පැටලි පැටලි නෙතු කදුලැලි මැකුනා

[00:34.14] ..........................

[00:41.89] කාමාශී ඔබෙ දේහ විලාසෙට දෙවගනන් සැලුනා

[00:49.89] කාමාශී ඔබෙ දේහ විලාසෙට දෙවගනන් සැලුනා

[00:58.89] .............................

[01:07.14] සිතක් හිමි නැති හෙටත් යලි එන ලියක් සමග වෙලෙනා

[01:14.89] සිනිදු මල් පෙති

[01:17.39] යලි යලිත් සිබින සිහිනෙක තනිකරලා..............

[01:22.64] ඔබ දුටු විට ගිනි ගන්නා මා සිත ලන් වූ විට යලි නිවෙනා....

[01:31.14] මතු දාක යලිත් දැහැනට එනු මැන

[01:35.39] මා මත් කල සුවද සොයා!!

[01:55.14] කාමාශී ඔබෙ දේහ විලාසෙට දෙවගනන් සැලුනා

[02:03.14] කාමාශී......ඔබෙ දේහ විලාසෙට දෙවගනන් සැලුනා

[02:12.39] .................

[02:20.64] මටත් හිමි නැති මගේ සිතෙහි ඔබේ රුව ඇදෙනා

[02:28.64] අදත් මා සිත අදුරේ පටලා නුබ මගෙන් මිදුනා........

[02:36.14] සද සේම දිනෙක ඔබ වෙනතක යනවිට රහසින් පහස සොයා!

[02:36.14] මට යන්න දෙන්න මගෙ ලෝකය වෙත මගේම සිහිනෙන් මිදීලා

[02:52.89] .............................

[03:08.39] කාමාශී ඔබෙ දේහ විලාසෙට දෙවගනන් සැලුනා

[03:16.39] කාමාශී ඔබෙ දේහ විලාසෙට දෙවගනන් සැලුනා

[03:24.64] කාමාශී ඔබෙ දේහ විලාසෙට දෙවගනන් සැලුනා

[03:32.64] කාමාශී ඔබෙ දේහ විලාසෙට දෙවගනන් සැලුනා