Lrc Player

NADEN

Unknown artist
[02:49.39]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:10.10] නෑ නෑ නැවතුන මේ හිත නුඹ ළඟ

[00:13.86] වෙනතක නතර වෙලා

[00:18.66] මා හා ඉඟිබිඟි පානා නුඹෙ නෙත දැක හිත ඔකඳ වෙලා

[00:27.51] හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා

[00:32.04] හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා

[00:37.08] හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා

[00:41.37] හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා

[01:04.82] දෙවඟන ඈ

[01:06.08] රුවකට නැවතී මා පෙර නෑ

[01:08.22] නාහෙට නාහන මේ හද නෑ

[01:10.30] සිහියක හිඳවනු බෑ

[01:12.10] දැක නාරී නාරී නාරී (දේහේ ඈ)

[01:13.90] දිනකර ඈ

[01:15.16] මන පිනිබිඳුවකි මා ළග ඈ

[01:17.39] සිලුවකි ගිනි දවනා ගත රෑ

[01:19.70] සමවැද හිදිනට බෑ

[01:21.67] මිදි දෑනෙන් දෑනෙන් දෑනෙන් ආයේ

[01:23.68] දේවී ප්‍රේමී හැඟුමන් පා

[01:26.73] වේවී හෘදේ ලැගුමන් මා

[01:29.00] මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන් මා

[01:33.55] දේවී ප්‍රේමී හැඟුමන් පා

[01:36.05] වේවී හෘදේ ලැගුමන් මා

[01:38.33] මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන් මා

[01:42.35] හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා

[01:46.40] හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා

[02:10.37] හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා

[02:14.40] හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා

[02:19.18] හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා

[02:23.71] හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා

[02:28.99] දෙවඟන ඈ

[02:30.01] රුවකට නැවතී මා පෙර නෑ

[02:32.00] නාහෙට නාහන මේ හද නෑ

[02:34.29] සිහියක හිඳවනු බෑ

[02:35.82] දැක නාරී නාරී නාරී (දේහේ ඈ)

[02:37.81] දිනකර ඈ

[02:38.82] මන පිනිබිඳුවකි මා ළග ඈ

[02:41.10] සිලුවකි ගිනි දවනා ගත රෑ

[02:43.66] සමවැද හිදිනට බෑ

[02:45.39] මිදි දෑනෙන් දෑනෙන් දෑනෙන් ආයේ