Lrc Player

Marunu Hithe

Anushka Udana
[03:08.24]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:19.47] සීරුනු හදවත පෙලා

[00:23.49] ආඩම්බරකම් එපා

[00:27.76] රෑ අඳුරේ මා දවා

[00:31.78] ආගන්තුකකම් එපා

[00:35.30] යලි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරා

[00:39.83] පෑ හාදකම් යලි නෑ

[00:43.59] ඔබ ගාවින්ම මිහිදන් අතීතේ තියා

[00:47.86] සමුගන්න බෑ හිත නෑ

[00:51.12] මැරුණු හිතේ ඉඩ ඉල්ලා

[00:55.14] නෑවිත් හිඳින්නම් සොයා

[00:59.16] පැහැදුල් කතා

[01:03.18] නෑසී ගියා

[01:24.26] ලංවී දැවටී මාගේ

[01:28.29] උන්නා ඒ කාලේ

[01:32.30] මතකයි ආදරෙන්

[01:36.07] සැනසුනා

[01:39.83] මැරුණු හිතේ ඉඩ ඉල්ලා

[01:43.85] නෑවිත් හිඳින්නම් සොයා

[01:48.11] පැහැදුල් කතා

[01:51.88] නෑසී ගියා

[02:13.71] මං තනියෙන් රාගේ

[02:19.00] දැවෙනා මේ හැන්දෑවේ

[02:21.25] ඔබ නෑ දැන් දුරයි

[02:24.76] වෙන්වෙලා

[02:28.79] මැරුණු හිතේ ඉඩ ඉල්ලා

[02:32.80] නෑවිත් හිඳින්නම් සොයා

[02:36.82] පැහැදුල් කතා

[02:40.83] නෑසී ගියා

[02:45.10] මැරුණු හිතේ ඉඩ ඉල්ලා

[02:49.13] නෑවිත් හිඳින්නම් සොයා

[02:53.90] පැහැදුල් කතා

[02:57.16] නෑසී ගියා