ඔබ ගැන මතකේ
[00:18.64] සිහිලැල් වූ ආදරයේ
[00:24.70] සෙවනැල්ලයි මා ඔබගේ
[00:30.70] දිවි ගමනේ හැම භවයේ
[00:36.74] මට දෙවියන් දුන් තිළිණේ
[00:42.85] ඔබ ගැන මතකේ
[00:45.63] හදවතේ තියන්
[00:49.15] මා මියයන්නම්
[00:52.16] ආයෙත් ඉපදෙන්නම්
[00:55.42] ඔබ ගැන මතකේ
[00:58.19] හදවතේ තියන්
[01:01.46] මා මියයන්නම්
[01:04.25] ආයෙත් ඉපදෙන්නම්
[01:33.25] හරි අහම්බෙන් වගේ හමුවුනේ
[01:36.28] දඟ කරනා ඇස් දෙක මට ඔබේ
[01:39.58] හිත වසඟ කලා පෙම් හීනයේ
[01:42.85] හැඩකාරියේ...
[01:45.62] හද නොසන්සුන් කලා රුව ඔබේ
[01:49.16] හරි මුරණ්ඩුයි කතා ඔය මුවේ
[01:51.43] සඳ කිරණයි ඔබ මගෙ ජීවිතේ
[01:54.97] හිමිකාරියේ...
[01:58.25] සිහිලැල් වූ ආදරයේ
[02:01.30] සෙවනැල්ලයි මා ඔබගේ
[02:04.35] දිවි ගමනේ හැම භවයේ
[02:07.37] මට දෙවියන් දුන් තිළිණේ
[02:10.15] ඔබ ගැන මතකේ
[02:12.66] හදවතේ තියන්
[02:16.43] මා මියයන්නම්...
[02:18.94] ආයෙත් ඉපදෙන්නම්...
[02:35.81] මගෙ පාළු
[02:37.54] ජීවිතේ සොයා මේ යාලූ
[02:40.34] ආදරෙයි කියා රැදුණාලු
[02:43.58] හදවතේ ඔයා කඳුළැල් නිවා
[02:48.10] ඔබ ඉල්ලු ආදරේ ලියා දෙනවා ලු
[02:52.69] වැඩියෙනුත් තියා ආසයි ලු
[02:55.97] ඔබ මගේ කියා පිළිගන්න මා
[03:01.24] සිහිලැල් වූ ආදරයේ
[03:03.51] සෙවනැල්ලයි මා ඔබගේ
[03:06.53] දිවි ගමනේ හැම භවයේ
[03:10.07] මට දෙවියන් දුන් තිළිණේ
[03:12.57] ඔබ ගැන මතකේ
[03:15.10] හදවතේ තියන්
[03:18.59] මා මියයන්නම්
[03:21.86] ආයෙත් ඉපදෙන්නම්
