Lrc Player

ඔබ ගැන මතකේ-ප්‍රගීත්

Unknown artist
[03:43.11]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:18.29] සිහිලැල් වූ ආදරයේ

[00:24.60] සෙවනැල්ලයි මා ඔබගේ

[00:30.86] දිවි ගමනේ හැම භවයේ

[00:37.16] මට දෙවියන් දුන් තිළිණේ

[00:43.00] ඔබ ගැන මතකේ

[00:45.76] හදවතේ තියන්

[00:49.03] මා මියයන්නම්

[00:51.80] ආයෙත් ඉපදෙන්නම්

[00:55.33] ඔබ ගැන මතකේ

[00:58.12] හදවතේ තියන්

[01:01.68] මා මියයන්නම්

[01:04.44] ආයෙත් ඉපදෙන්නම්

[01:33.39] හරි අහම්බෙන් වගේ හමුවුනේ

[01:36.66] දඟ කරනා ඇස් දෙක මට ඔබේ

[01:39.69] හිත වසඟ කලා පෙම් හීනයේ

[01:42.95] හැඩකාරියේ...

[01:45.98] හද නොසන්සුන් කලා රුව ඔබේ

[01:49.26] හරි මුරණ්ඩුයි කතා ඔය මුවේ

[01:52.07] සඳ කිරණයි ඔබ මගෙ ජීවිතේ

[01:55.32] හිමිකාරියේ...

[01:58.38] සිහිලැල් වූ ආදරයේ

[02:01.37] සෙවනැල්ලයි මා ඔබගේ

[02:04.44] දිවි ගමනේ හැම භවයේ

[02:07.46] මට දෙවියන් දුන් තිළිණේ

[02:10.25] ඔබ ගැන මතකේ

[02:13.02] හදවතේ තියන්

[02:15.81] මා මියයන්නම්...

[02:18.87] ආයෙත් ඉපදෙන්නම්...

[02:35.65] මගෙ පාළු

[02:37.64] ජීවිතේ සොයා මේ යාලූ

[02:40.45] ආදරෙයි කියා රැදුණාලු

[02:43.44] හදවතේ ඔයා කඳුළැල් නිවා

[02:48.00] ඔබ ඉල්ලු ආදරේ ලියා දෙනවා ලු

[02:52.55] වැඩියෙනුත් තියා ආසයි ලු

[02:55.82] ඔබ මගේ කියා පිළිගන්න මා

[03:00.60] සිහිලැල් වූ ආදරයේ

[03:03.62] සෙවනැල්ලයි මා ඔබගේ

[03:06.92] දිවි ගමනේ හැම භවයේ

[03:09.92] මට දෙවියන් දුන් තිළිණේ

[03:12.72] ඔබ ගැන මතකේ

[03:15.22] හදවතේ තියන්

[03:18.51] මා මියයන්නම්

[03:21.50] ආයෙත් ඉපදෙන්නම්