Mona Aalawanthakam Do Naga (මොන ආලවන්තකම් දෝ නගා)
[00:22.77] ඉරේ රැවුම් දැක බයවීලා
[00:27.30] වැවේ උගුර කට වේලීලා
[00:33.06] ගඩා ගෙඩිත් හාමතයෙන් උන්නා
[00:38.33] මොන ආලවන්තකම් දෝ නගා
[00:43.36] මොන ආලවන්තකම් දෝ නගා
[00:48.91] ඉරේ රැවුම් දැක බයවීලා
[00:53.94] වැවේ උගුර කට වේලීලා
[00:59.24] ගඩා ගෙඩිත් හාමතයෙන් උන්නා
[01:04.79] මොන ආලවන්තකම් දෝ නගා
[01:09.57] මොන ආලවන්තකම් දෝ නගා
[01:26.15] බලාපන්කෝ නුඹ කේඬෑරි වීලා
[01:31.44] වේයන් කෑව වැට ඉන්න වගේ
[01:36.98] එන පෝයට වැහි වහීද මන්දා
[01:42.26] තෙමිල මැරෙන්නට උනත් හිතේ
[01:47.55] තෙමිල මැරෙන්නට උනත් හිතේ
[01:57.11] ඉරේ රැවුම් දැක බයවීලා
[02:02.14] වැවේ උගුර කට වේලීලා
[02:07.43] ගඩා ගෙඩිත් හාමතයෙන් උන්නා
[02:12.72] මොන ආලවන්තකම් දෝ නගා
[02:17.75] මොන ආලවන්තකම් දෝ නගා
[02:45.16] අව්කාස්ටකේ තද පෑවිල්ලයි
[02:50.18] රැලි දිදී නැගෙන මේ දූවිල්ලයි
[02:55.21] එන වෙසක් මහේ වැස්සොත් අගනෙයි
[03:00.75] මංගල්ලේ එදාටයි නුඹෙයි මගෙයි
[03:06.05] මගුල එදාටයි නුඹෙයි මගෙයි
[03:15.89] ඉරේ රැවුම් දැක බයවීලා
[03:21.19] වැවේ උගුර කට වේලීලා
[03:25.96] ගඩා ගෙඩිත් හාමතයෙන් උන්නා
[03:31.50] මොන ආලවන්තකම් දෝ නගා
[03:36.54] මොන ආලවන්තකම් දෝ නගා
[03:45.82] මොන ආලවන්තකම් දෝ නගා
[03:55.37] මොන ආලවන්තකම් දෝ නගා
