Lrc Player

Soya awa (සොයා ආවා)

Charitha Attalage ft. Ridma Weerawardena
[03:46.81]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:00.92] සදා කාලේ මා, හදේ වීනා

[00:07.00] මවා පෑ සිනා

[00:12.79] මගේ හීනේ මා, සොයා ආවා

[00:19.07] පැතූ සේ එදා

[00:25.11] කොයිද උපමා, ලොවේ කිසිදා

[00:30.91] අසා නෑ මා

[00:36.94] හදේ ඇඳුනා, හිතේ රැඳුනා

[00:42.98] ඔබේ රුව මා

[00:49.27] මගේ ගීතේ මා, එදා කීවා

[00:55.08] හදේ පෑරෙනා

[01:01.12] ඔබේ දෑසේ ගී පොතේ වූ වා

[01:06.91] මගේ චේතනා

[01:12.95] ඇයි ද ගොලු වී, බලා නොබලා

[01:19.02] සිනා පානා

[01:25.04] සොයා ආවා, සොයා ආවා

[01:31.07] එදා මෙන් මා

[02:14.34] දෑසේ ලා සඳ රේඛා

[02:18.12] සිසිලේ නෑ වේවා

[02:22.90] මුහුනේ ගෑ ආලෙපේ

[02:26.93] සොඳුරේ මා වේවා

[02:32.25] ඉතිරේවා, සැමදා සෙනේ

[02:36.79] මා පැතුවා හදින්, සමාවී අසන්

[02:44.13] අඳුරේ මා නොහෙලා ඉතින්

[02:48.90] සිනා පා ඉඳින්, සදා මා ළඟින්

[02:54.94] මගේ ගීතේ මා, එදා කීවා

[03:00.73] හදේ පෑරෙනා

[03:06.01] ඔබේ දෑසේ ගී පොතේ වූ වා

[03:13.06] මගේ චේතනා

[03:19.10] ඇයි ද ගොලු වී, බලා නොබලා

[03:24.87] සිනා පානා

[03:31.14] සොයා ආවා, සොයා ආවා