Lrc Player

Sandawathiye (සඳවතියේ)

Charitha Attalage ft Ridma Weerawardene
[04:00.51]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:24.09] සඳවතියේ ඔබ මගේම යැයි කියාලා

[00:31.14] මං අහස බලා උන්නා

[00:37.18] අහස බලා උන්නා

[00:43.47] ඇසිපිය හෙලනා ඒ සුළු මොහොතේ පවා මා

[00:50.03] වලාකුළට ඔබ මුවා වෙලා

[00:57.06] ඇයි මගේ සඳවතියේ

[01:05.10] සඳවතියේ ඔබ මගේම යැයි කියාලා

[01:11.65] මං අහස බලා උන්නා

[01:17.92] මං අහස බලා උන්නා

[01:23.96] ඇසිපිය හෙලනා ඒ සුළු මොහොතේ පවා මා

[01:30.50] වලාකුළට ඔබ මුවා වෙලා

[01:37.57] ඇයි මගේ සඳවතියේ

[01:55.69] රැඳෙන්නෑ මා නෙත් මානයේ

[02:01.74] නිවෙන්නේ ඇයි මේ යාමයේ

[02:08.02] මා රිදවනු ඇයි, මා හඬවනු ඇයි

[02:14.05] සඳවතියේ මා ඇයි තනිකෙරුවේ

[02:46.22] සඳවතියේ ඔබ මගේම යැයි කියාලා

[02:53.52] මං අහස බලා උන්නා

[03:00.31] අහස බලා

[03:05.33] ඇසිපිය හෙලනා ඒ සුළු මොහොතේ පවා මා

[03:11.86] වලාකුළට ඔබ මුවා වෙලා

[03:18.40] ඇයි මගේ සඳවතියේ