Lrc Player

Radhawani (රාධාවණී)

Charitha Attalage ft Supun Perera
[04:00.92]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:00.56] නීල නුවන් සනසන්නම්

[00:22.20] රාධාවණී, මා එන්නම්

[00:29.25] වීණා සරින් නලවන්නම්

[00:36.04] රාධාවණී, මා එන්නම්

[00:42.83] මියුරු හඬින් මා වෙත ළං, ළං වෙන්නා

[00:49.62] තුරුලු වෙලා මුව සිපගන්නම් මා

[00:56.73] නුරාගිනීයේ

[01:01.75] නේක අනන්තවු ගී ස්වර ගයන්නම්

[02:11.46] දෙඅදර සඳ කැන් දහර ඉසින්නී

[02:18.75] සොඳුරු සරාගී නෙත ලෙලවන්නී

[02:25.84] රූබර රාධා, මා මන බන්ඳා

[02:36.17] හැරදා යනු බෑ, මා ප්රිය රාධා

[02:59.82] නීල නුවන් සනසන්නම්

[03:06.63] රාධාවණී, මා එන්නම්

[03:13.70] වීණා සරින් නලවන්නම්

[03:20.74] රාධාවණී, මා එන්නම්

[03:27.54] මියුරු හඬින් මා වෙත ළං, ළං වෙන්නා

[03:34.32] තුරුලු වෙලා මුව සිපගන්නම් මා

[03:41.84] නුරාගිනීයේ

[03:46.36] නේක අනන්තවු ගී ස්වර ගයන්නම්