Lrc Player

Heena Maka (හීන මකා)

Charitha Attalage ft Harshadewa Ariyasinghe, Ravi Jay
[04:03.68]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:16.08] තැවෙනා ඒ සිත නොදැනී වගේ

[00:20.34] වැටෙනා කඳුළු නොදැනී වගේ

[00:24.10] දැවෙනා ඒ දුක නොදැනී වගේ

[00:28.37] මං ආවා

[00:33.16] ඒ සිත සඟවන් මෙසේ

[00:36.42] වැටෙනා කඳුළු සඟවන් මෙසේ

[00:40.17] දැවෙනා ඒ දුක සඟවන් මෙසේ

[00:44.44] මං ආවා

[00:49.21] හීන මකා, හංගාලා මං ආවා

[00:56.75] රවටාලා, මුමුනා-සඟවා මං ආවා (ආ, ආ-ආ)

[01:05.54] හීන මකා, හංගාලා මං ආවා

[01:12.83] ඒ, රවටාලා, මුමුනා-සඟවා මං ආවා

[01:18.89] Ravi Jay

[01:20.90] Westනාහිර

[01:22.66] මා ගැන හිතනා

[01:24.40] මගෙ උණුහුම හොයනා

[01:26.42] නිදි යහනට වෙලා

[01:28.17] මං එනකං නොනිදා

[01:30.18] මගෙ භාරියට හොරා

[01:32.44] ඇගෙ ලොවෙ තනි කරලා

[01:34.45] යටිහිත රවටලා

[01:36.20] උඩු හිත මං ආවා

[01:38.46] ඇත නිමකෙරුමට මුදුනට ගොඩගැසි බොරු රාජකාරි

[01:42.47] නුඹෙ ඇමතුම එද්දී ආවරන කලාපෙන් මං බැහැරව යාවී

[01:46.48] හැමදා කන රස ඇති වෙලා පිටින් කමි සඳ, මං පමාවේවි

[01:50.51] ගත මගෙ, ඇය මත, නුඹෙ හිතෙ, මං ගැන නොදනී, මං ද්රෝහී

[01:54.03] කාමය ඇවිලෙන්නෙ ආදරෙ මත හදින් හද එකවෙන තැන

[01:57.79] ඒ හිත තැන, තැන යනවනං ආලෙයි, කාමෙයි

[01:59.80] එක වෙන්නෙ කෙසේද? මට දෙකක්, ඒ දෙක

[02:01.81] තාවකාලික හිතක, තාවකාලික කුමරා, වෙන එක වෙනම රසකි

[02:05.08] උගුරට හොරා බොන බෙහෙතක

[02:06.84] දැනෙන සැප විඳින එක නුඹ නොදනී

[02:08.85] වගෙ ඉන්න සඳ, මතුවට එන දින

[02:10.86] යන්න වෙනකොට, මේ කයෙන් ගැලවිලා වෙන්න බෑ

[02:12.87] පසුතැවෙන්න බෑ, එදින බෑ

[02:14.63] හිතෙන්න මා හිතට, මං වින්දෙ මොනවද? ජීවිතෙ අවසානෙට

[02:17.65] නුඹ ඔතන, මං මෙතැන

[02:19.91] විඳිනවා ඈ එක්ක මත රාගය

[02:21.71] යටි හිත රවටලා මං ආවා

[02:23.98] උඩුහිත ඉල්ලන අන් සැපට

[02:25.73] තැවෙනා ඒ සිත නොදැනී වගේ

[02:29.25] වැටෙනා කඳුළු නොදැනී වගේ

[02:33.02] දැවෙනා ඒ දුක නොදැනී වගේ

[02:37.80] මං ආවා

[02:43.04] සඟවන් මෙසේ

[02:45.55] වැටෙනා කඳුළු සඟවන් මෙසේ

[02:49.32] දැවෙනා ඒ දුක සඟවන් මෙසේ (Ravi Jay)

[02:53.85] මං ආවා (Charitha, Harsha, Westනාහිර))

[02:58.62] හීන මකා, හංගාලා මං ආවා

[03:05.92] රවටාලා, මුමුනා-සඟවා මං ආවා (ආ, ආ-ආ)

[03:14.44] හීන මකා, හංගාලා මං ආවා

[03:21.95] ඒ, රවටාලා, මුමුනා-සඟවා මං ආවා

[03:29.79] Westනාහිර

[03:31.80] මා ගැන හිතනා

[03:33.55] මගෙ උණුහුම හොයනා

[03:35.31] නිදි යහනට වෙලා

[03:37.33] මං එනකං නොනිදා

[03:39.33] මගෙ භාරියට හොරා

[03:41.35] ඇගෙ ලොවෙ තනි කරලා (Ravi Jay)

[03:43.62] යටිහිත රවටලා (Charitha)

[03:45.63] උඩු හිත මං ආවා (Harsha)

[03:47.64] ඇත නිමකෙරුමට මුදුනට ගොඩගැසි බොරු රාජකාරි

[03:50.65] නුඹෙ ඇමතුම එද්දී, ආවරන කලාපෙන්, මං බැහැරව යාවී

[03:54.93] හැමදා කන රස ඇති වෙලා, පිටින් කමි සඳ, මං පමාවේවි

[03:59.44] ගත මගෙ, ඇය මත, නුඹෙ හිතෙ, මං ගැන නොදනී, මං ද්රෝහී