Lrc Player
Salalihini(සැළලිහිණි)
Charitha Attalage ft Prathap Eash
[04:04.86]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.
[00:01.14] නුඹ නා මෙනෙවී මම සැළලිහිණි
[00:11.19] පණිවිඩය අරන් රැගෙන යමි
[00:21.80] මේ කැලණි නදී අසබඩ තුරෙහී
[00:31.62] සැනහී හිඳිමින් ගිම් නිවමී
[00:59.56] මනරම් නා මෙනෙවී
[01:09.63] මේ ලවැලී තලේ
[01:12.16] හිඳ මිණි වෙණ තත්
[01:14.91] මැද රුවට රුවේ
[01:19.95] ගයනා ගී මියුරු සරේ
[01:30.24] මේ ලවැලි තලේ
[01:33.02] මෙහෙවරත් මගේ
[01:35.56] මට අමතක වේ
[02:12.32] නිල් වරල සදා
[02:21.87] කඩුපුල් මලිනා
[02:24.38] දිගු නීල නුවන්
[02:27.16] දෙපසා ඉසිනා
[02:32.18] විඳිනා ඔබ රූ
[02:42.51] රූ සිරිය අගේ
[02:45.02] සැළලිහිණි උනේ
[02:47.79] පෙර පවට මගේ
[03:04.10] නුඹ නා මෙනෙවී මම සැළලිහිණි
[03:14.64] පණිවිඩය අරන් රැගෙන යමි
[03:24.69] මේ කැලණි නදී අසබඩ තුරෙහී
[03:35.00] සැනහී හිඳිමින් ගිම් නිවමී
