Mahamaya(මහාමායා)
[00:00.01] රුදු සසර ගිනී
[00:04.28] බුදු ඇසට පෙනී
[00:08.05] ගිනි නිවන මෙහී
[00:11.32] වැසි වසිනු මැනී
[00:14.60] නිස්සාර වූ සංසාරයේ
[00:18.38] දුක් වේදනා මිදෙනා නියා
[00:28.19] පුතුනූ අපේ හැරදා ගියේ
[00:31.72] යශෝදරා හා බිලිඳු පුතා
[00:40.06] කම්පා නොවන් සඳ, මහමායා
[00:48.88] කුමාරයා හැරදා ගියා
[00:55.44] තුන් ලෝ උතුම් බුදු පදවි පතා
[01:02.48] කුමාරයා හැරදා ගියා
[01:07.27] මහමායා! (කම්පා නොවන්)
[01:10.80] මහමායා! (කම්පා නොවන්)
[01:14.32] කම්පා නොවන් මහාමායා
[01:17.86] මහමායා! (කම්පා නොවන්)
[01:21.14] මහමායා! (කම්පා නොවන්)
[01:27.68] කම්පා නොවන් මහාමායා
[02:04.72] රුදු සසර ගිනී
[02:07.73] බුදු ඇසට පෙනී
[02:11.25] ගිනි නිවන මෙහී
[02:14.78] වැසි වසිනු මැනී
[02:18.29] රුදු සසර ගිනී
[02:21.06] බුදු ඇසට පෙනී
[02:24.58] ගිනි නිවන මෙහී
[02:28.09] වැසි වසිනු මැනී
[02:45.73] අඩුවක් වුණාදෝ ජීවිතේ
[02:48.52] ඉසුරින් පිරී මේ මාළිගේ
[02:58.60] ගැටුමක් ඇතැයි සිතුනා සිතේ
[03:01.93] හැරදා ගියේ ඇයි මාළිගේ
[03:11.07] සදහම් අමා වැහි හෙලනා රඟේ
[03:19.37] නොසැලී බලන් මහාමායා
[03:25.90] සසරින් මිදී පුතු වඩිනා රඟේ
[03:32.69] නොසැලී බලන් මහාමායා
[03:37.97] මහාමායා! (රුදු සසර ගිනී)
[03:41.25] මහාමයා! (බුදු ඇසට පෙනී)
[03:44.76] කම්පා නොවන් (ගිනි නිවන මෙහී)
[03:48.03] මහාමයා! (වැසි වසිනු මැනී)
[03:52.05] මහාමායා! (රුදු සසර ගිනී)
[03:54.82] මහාමයා! (බුදු ඇසට පෙනී)
[03:58.09] කම්පා නොවන් (ගිනි නිවන මෙහී)
[04:01.61] මහාමයා! (වැසි වසිනු මැනී)
