Latin Kankaariya(ලතින් කංකාරිය)
[00:16.27] නුඹට පානා හනික කෝපේ
[00:25.32] නමට පමණා කරුම දීගේ
[00:33.89] පිපිණු තිසරුන් මගදි දුටුවැයි
[00:37.99] පැලුණු ඒ උකුල් නොදැක කොහොමැයි
[00:42.52] පිරිමි ඔහොමයි මුගුර නරකයි
[00:46.81] උකස් දුන් හෘදේ නුඹටා
[00:51.34] ඇහැට ගැටෙනා තැනක මානේ
[01:00.41] ගැහැණු අගුණා මෙමට කීවේ
[01:46.49] ඇති හොඳටම බේගලේ ලොකු කෑදරේ
[01:48.72] නොදන්නවා නොවේ
[01:49.97] කෝ ඔය බොරු ආදරේ රෑ කාමරේ
[01:54.52] ඉහ උඩ හෙලු මාලිගේ අන්තඃපුරේ
[01:57.30] උඩැක්කියක් නොවේ
[01:59.37] මා බිසවකි කඳුකරේ ඒ රජපෙලේ
[02:02.13] ගැහැණු රවටා බෝමා කැටුව ආ දා මා
[02:10.70] පණට සේමා නුඹට ප්රේමේ
[02:19.78] පණට පණ හා සේමා ගැහැණු බෝමා
[02:28.07] කනට කර මා මටලු ප්රේමේ
[03:49.59] ඇති දැන් මගෙ දේසනේ ගත බීසනේ
[03:51.83] ගිනි ගන්නවා වගේ
[03:53.59] බෝ අවුලයි පෑ සෙනේ හද ආසනේ
[03:57.87] අව්වැහි වැටෙනා ලෙසේ ධර්මේ ලොවේ
[04:00.63] පිරිමින් යටයි කොහේ
[04:02.39] කාටත් ඇති කෑදරේ රති සාගරේ
[04:05.14] මගේ පෙරදා පවටා නුඹේ පිනටා
[04:13.96] දෙගුරු රවටා එන්ට ආවේ
[04:23.01] දෙගුරු පෙරදා රවටා දුගී පැලටා
[04:31.30] එන්ට කියලා ඇයිද කීවේ
[04:40.60] නුඹට පානා හනික කෝපේ
[04:49.64] පිපිණු තිසරුන් මගදි දුටුවැයි
[04:53.66] පැලුණු ඒ උකුල් නොදැක කොහොමැයි
[04:57.93] පිරිමි ඔහොමයි මුගුර නරකයි
[05:02.20] උකස් දුන් හෘදේ නුඹටා
[05:06.69] ඇහැට ගැටෙනා තැනක මානේ
[05:15.74] ගැහැණු අගුණා මෙමට කීවේ
