Lrc Player

Jazz Landa

Charitha Attalage ft Nuwandi Eranga,Ravi Jay
[03:27.37]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:15.34] Ravi Jay, Charitha, Nuwandi (yeah)

[00:21.18] ස්වර වරණ පරදා

[00:26.23] මෝඩ හිනා ඇහෙනා

[00:31.81] ස්වර හත රවටවා

[00:36.59] Jazz ගයන ළඳ මං (yo, Jazz girl)

[00:41.63] Jazz වයන ළඳ මං

[00:51.99] Jazz වයන ළඳ මං

[01:04.48] කරකැවෙනා, මනසා, රැය සරසා

[01:09.53] නේක ආස රස මම වින්දා

[01:14.58] දැන, දැන රැවටවෙනා, සිත රවටා

[01:19.36] රති සැපක සුව මම වින්ඳා

[01:24.95] කුරුළු පියාපත් සිරකරලා නැත

[01:29.73] කුරුළු පියාපත් සිරකෙරුවා මම

[01:34.78] ඉගිලෙනු අකමැති, Jazz ගයන ළඳ මං

[01:59.48] අඳුර මත හෙව්වා ජීවිතෙ පාට පාට

[02:01.61] දැවෙන ගතින් මිදිලා යන්නයි ඕන ඈත

[02:04.29] වෙන්න මා මත් අමතක වෙන්න

[02:06.42] දැනෙන දුක ඉඩ දෙන්න, එන්න සතුට

[02:09.34] නොබලන්, මදෙස වෙසඟනක විලස

[02:11.47] දෛවයෙන් බැට කෑ සිත ඉකි බිඳියි

[02:14.39] ඇහුණද? දැණුනද? ඒ දුක මසිත ගයන

[02:16.78] සිනා මුවින් මේ සංගීතය මැද

[02:19.70] එන්න මගෙ අතගන්, රාග ලොවකට යං

[02:22.09] ගිනි දැවෙන නග්න මුළු ගත සිපගන්

[02:24.75] ඇත මියැදුනු හීන ළමැද මැද එමට

[02:27.67] එන්න දෙන්න ඒවට පණ පිබිදෙන්න

[02:30.32] කාලය දෙයි සංගීතය මේ ජීවිතෙ

[02:32.45] ගයන ශෝක තනුවම විය

[02:34.84] විඳින්නයි ඕනි ජීවිතෙ විඳවන්න නෙවෙයි නං

[02:37.50] මට කුමටද රියැලිටිය

[02:42.01] ස්වර වරණ පරදා (පරදා, yeah)

[02:46.79] මෝඩ හිනා ඇහෙනා (මෝඩ හිනා, yeah)

[02:51.84] ස්වර හත රවටවා

[02:56.62] Jazz ගයන ළඳ මං (yo, Jazz girl)

[03:01.93] Jazz වයන ළඳ මං

[03:12.03] Jazz වයන ළඳ මං

[03:16.56] Ravi Jay

[03:18.96] Charitha

[03:21.35] Nuwandi

[03:23.48] Jazz ළඳ