Lrc Player

Aaley Mal (ආලේ මල්)

Kanchana Anuradhi
[03:07.85]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:08.69] සංසාරේ මා හද ගැස්ම සොයන්නම වාගේ ආ

[00:14.27] ආවා

[00:17.72] ශෘංගාරේ පෑ හිත හීන මවන්නම් රහසේ පා

[00:23.84] පායා

[00:26.75] ආලේ මල් පිපුණිද මේ දවල්

[00:30.47] අත අල්ලාගෙන ආවේ

[00:33.93] ඔයාදෝ

[00:35.78] හාද වෙලා පියඹාලා සුළං

[00:39.24] රැල් අතර මගේ අසලින් හිඳින්කෝ...

[00:52.25] ඔයාදෝ...

[01:02.62] ආඩම්බරේ

[01:04.74] මා අම්බරේ

[01:06.89] තරුවක් වගේ

[01:08.75] ඉන්නම්

[01:11.40] හැන්දෑකරේ

[01:13.53] අන්ධකාරේ

[01:15.92] හැංගී හිනා

[01:17.51] වෙන්නම්

[01:19.91] ඒ හීනය නතුකර ඔබගේ පාමුල තියා

[01:24.15] මා ඔබ සතු වන්නට නො ඉඳුල් හිත පේ විලා

[01:28.69] සැබැවින් රන් නොපලන්දා

[01:30.81] ප්‍රේමය නම් අත් වින්දා

[01:32.94] මේ ආශා දැහැනේ නිද්‍රාගත වෙම්මා

[01:37.98] ආලේ මල් පිපුණිද මේ දවල්

[01:41.44] අත අල්ලාගෙන ආවේ

[01:45.42] ඔයාදෝ

[01:46.75] හාද වෙලා පියඹාලා සුළං

[01:50.47] රැල් අතර මගේ අසලින් හිඳින්කෝ...

[01:55.55] ස.ග.ම.ප.ග.ඊ...

[01:57.69] ස.ග.ම.නි.ප.ම...

[01:59.82] ස.ග.ම.ප.ග.ඊ.ස.නි.ස...

[02:03.27] ඔයාදෝ...

[02:31.43] ආලේ මල් පිපුණිද මේ දවල්

[02:35.15] අත අල්ලාගෙන ආවේ

[02:38.86] ඔයාදෝ

[02:40.19] හාද වෙලා පියඹාලා සුළං

[02:43.65] රැල් අතර මගේ අසලින් හිඳින්කෝ...