Lrc Player

Sansarini (සංසාරිණී)

Yasas Medagedara
[05:12.06]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:05.75] කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ

[00:11.89] අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ

[00:18.28] කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ

[00:24.41] අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ

[00:31.85] සඳේ මං කෙසේ කියන්නේ

[00:35.07] හිතේ තියෙන ඒ ආදරය

[00:37.72] මා මන්මත් කෙරූවා කියා ඔබ දුටූදා

[00:43.57] නෙතේ වේදනා නිවෙන්නේ

[00:47.55] ඔබේ රූ නිසා

[00:49.95] හිත පාවෙලා දුර ගියා

[00:56.32] පෙම් වර්ෂා වහී මා තෙමා

[01:02.16] සිත් සංකා නිවී යයි මෙදා

[01:09.07] සංසාරිණී මගේ

[01:12.25] නන්නාඳුනන්නියේ

[01:15.71] මා මවනා හීනයේ

[01:18.63] ඔබ ඉන්නවා වගේ

[01:22.08] සංසාරිණී මගේ

[01:25.27] නන්නාඳුනන්නියේ

[01:27.96] මා මවනා හීනයේ

[01:31.14] ඔබ ඉන්නවා වගේ

[02:12.32] දේදුන්නේ පවා නැති සොබා රූපේ

[02:18.43] හැංගෙන්නේ ඔබේ ළඟ තමා

[02:24.80] කුළුඳුලේ මාගේ ප්රේමාදරේ

[02:30.92] නේක වාරේ බැඳේ හදවතේ

[02:37.82] පෙම් වර්ෂා වහී මා තෙමා

[02:43.93] සිත් සංකා නිවී යයි මෙදා

[02:50.30] සංසාරිණී මගේ

[02:53.22] නන්නාඳුනන්නියේ

[02:56.41] මා මවනා හීනයේ

[02:59.60] ඔබ ඉන්නවා වගේ

[03:02.80] සංසාරිණී මගේ

[03:05.99] නන්නාඳුනන්නියේ

[03:09.17] මා මවනා හීනයේ

[03:12.10] ඔබ ඉන්නවා වගේ

[03:41.58] සඳේ මං කෙසේ කියන්නේ

[03:44.51] හිතේ තියෙන ඒ ආදරය

[03:47.70] මා මන්මත් කෙරූවා කියා ඔබ දුටූදා

[03:53.81] නෙතේ වේදනා නිවෙන්නේ

[03:56.99] ඔබේ රූ නිසා

[03:59.38] හිත පාවෙලා දුර ගියා

[04:06.02] පෙම් වර්ෂා වහී මා තෙමා

[04:12.40] සිත් සංකා නිවී යයි මෙදා

[04:18.77] සංසාරිණී මගේ

[04:21.69] නන්නාඳුනන්නියේ

[04:25.14] මා මවනා හීනයේ

[04:27.80] ඔබ ඉන්නවා වගේ

[04:31.02] සංසාරිණී මගේ

[04:34.21] නන්නාඳුනන්නියේ

[04:37.40] මා මවනා හීනයේ

[04:40.38] ඔබ ඉන්නවා වගේ

[05:09.86] සංසාරිණී මගේ