Lrc Player

Rathu thol

Dinesh Gamage
[03:32.98]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:11.36] රතු තොල් සිපගන්නද මං ආයේ

[00:20.97] සිත තනි නෑ ඔබගේ ඇස් මානේ

[00:28.41] බැහැදුල් සිනහා

[00:30.27] අමතක කර මා

[00:32.93] ඉන්නේ සැමදා

[00:37.46] මතකය සැමදා

[00:39.58] සිත තුල සගවා

[00:42.24] සැනසෙන්නම් මා

[00:46.49] ඔය අත ගෙන ආයේ

[00:48.61] හොර රහසේ දුර යන්නට හිතුනා

[00:56.31] මේ හීනයේ

[01:05.61] හැගුමන් හිතේ

[01:08.00] ගිලිහී ගියේ ආයේ

[01:13.85] ඔය අතගෙන ආයේ

[01:15.70] හොර රහසේ යන්නට හිතුනා

[01:40.15] දෑසින් වැටෙනා කදුලක් ගානේ

[01:44.41] ඔබ දැනුනා

[01:49.73] ගෙවෙනා මොහොතක් ගානේ

[01:52.65] තනිකම් තනි මැකුවා

[01:58.52] ජීවිතේ ආදරේ මා සොයනා හැගුමන්

[02:02.76] මතුවූවා

[02:08.07] ආදරයේ අර්ථය මා ආදරයෙන්

[02:11.27] නුඹගෙන් දුටුවා

[02:37.57] රතු තොල් සිපගන්නද මං ආයේ

[02:46.87] සිත තනි නෑ ඔබගේ ඇස් මානේ

[02:56.17] මේ හීනයේ

[03:00.95] මේ හීනයේ

[03:05.73] හැගුමන් හිතේ

[03:08.12] ගිලිහී ගියේ ආයේ

[03:13.96] ඔය අතගෙන ආයේ

[03:15.82] හොර රහසේ යන්නට හිතුනා