Lrc Player

Mandaram kathawe (මන්දාරම් කතාවේ)

Anushka Udana
[03:21.95]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:17.47] නුඹ නිසා ලීව කවි පාලුවට

[00:25.98] මැකීයාවී එනවාද හෙට

[00:31.82] සිනා දුන්න එක හාදුවක

[00:37.40] මතකේ යලි රැගෙන

[00:42.98] මන්දාරම් කතාවේ

[00:46.16] සද කින්නරාවේ

[00:49.08] මගේ හීන හීන ගානේ ඉන්න

[00:52.54] එන්න ආයේ

[00:54.67] සේයාවන් මවා මේ

[00:58.12] මගේ දෑස මානේ

[01:01.04] මට පේන පේන රූ ඔබයි

[01:04.22] මගේ කතාවේ

[01:07.41] නුඹ නිසා ලීව කවි පාලුවට

[01:15.65] මැකීයාවී එනවාද හෙට

[01:48.05] දුර නොයා ඉන්න

[01:52.83] තිබුනා නුඹට

[01:56.82] අතීතේ මතක යායටම

[02:02.66] ඇවිත් යන්න නිවුනාම හිත

[02:08.24] හිදිමී උන් තැනම

[02:13.82] මන්දාරම් කතාවේ

[02:17.01] සද කින්නරාවේ

[02:20.47] මගේ හීන හීන ගානේ ඉන්න

[02:23.65] එන්න ආයේ

[02:25.52] සේයාවන් මවා මේ

[02:28.71] මගේ දෑස මානේ

[02:31.63] මට පේන පේන රූ ඔබයි

[02:34.81] මගේ කතාවේ

[02:37.48] මන්දාරම් කතාවේ

[02:40.13] සද කින්නරාවේ

[02:43.31] මගේ හීන හීන ගානේ ඉන්න

[02:46.77] එන්න ආයේ

[02:48.89] සේයාවන් මවා මේ

[02:52.08] මගේ දෑස මානේ

[02:55.00] මට පේන පේන රූ ඔබයි

[02:58.19] මගේ කතාවේ