Lrc Player

Ma Prarthanawe (මා ප්‍රාර්ථනාවේ)

Supun Perera
[03:24.17]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:03.64] ඔබ ගීයක් වී ආවේ වස්සාන කාලේ

[00:10.56] හද මාරුතේ ගිනි නිවා

[00:15.88] සිත සිහිලැල් වූ යාමේ රෑ තාරුකාවේ

[00:22.78] අපෙ ආදරේ එහි ලියා

[00:29.42] මා ප්‍රාර්ථනාවේ ඈ දෑස දැල්වේ

[00:35.56] ලමැදේ මගේ ඈ හොවා

[00:41.41] ඈ ප්‍රාර්ථනාවේ මා මුවඟ ගොලුවේ

[00:48.57] දුරකින් දුකින් මා දවා

[01:19.65] පෑ එදා ආලවන්තයේ සිනා

[01:25.98] දෑසින් රහසින්ම යා වුණා

[01:32.36] පෑ එදා ආලවන්තයේ

[01:36.61] දෑසින් රහසින්ම යා වුණා

[01:42.45] දිවුරා කියන්නම් ස්නේහේ නමින්

[01:48.30] අරමුණ මගේ ඔබ වුණා

[01:54.41] මා ප්‍රාර්ථනාවේ ඈ දෑස දැල්වේ

[02:01.31] ලමැදේ මගේ ඈ හොවා

[02:22.57] රෑ පුරාම හීන පීරලා

[02:26.12] නෑනේ තාම අපිව හමුවෙලා

[02:29.30] හාදු එව්වේ සුලඟේ දවටලා

[02:35.67] හංග හංග උන්නු කාරණා

[02:38.86] නින්ද නේන රෑක එලි වුණා

[02:42.59] ආපු දුරක මතකේ සිහි වුණා

[02:47.91] පාර කියපු ගීතේ තනුව මා සදා වුණා

[02:54.81] මා ප්‍රාර්ථනාවේ ඈ දෑස දැල්වේ

[03:00.69] ලැමැදේ මගේ ඈ හොවා

[03:07.06] ඈ ප්‍රාර්ථනාවේ මා මුවඟ ගොලුවේ

[03:13.70] දුරකින් දුකින් මා දවා