Mawumkaarayi (මැවුම්කාරයි)
[00:19.06] ඔබේ දෙනුවන් මැවුම්කාරයි
[00:28.62] මගේ හැගුමන් පෙමින් පායයි
[00:37.11] ආදරේ නම් මේ දැනෙන්නේ
[00:40.57] මදහාසයෙන් මුව සැරසේවී
[00:45.08] දෑත ගන්නම් හීන නිම්නේ
[00:49.07] මා සොඳුරු හැඩකාරී
[00:54.39] ඔබේ දෙනුවන් මැවුම්කාරයි
[01:01.82] මගේ හැගුමන් පෙමින් පායයි
[01:45.77] සරසන්න මල් පෙති
[01:48.95] දේදුන්නකින් පාට තවරලා
[01:54.00] සනසන්නම් කන් පෙති
[01:57.18] තව හාදුවක් දවටලා
[02:01.98] ඉවසිලි නෑ සිතත් මගේ
[02:05.95] දෝරේ ගලයි ආදරේ
[02:09.66] ඔබ මගේ වූ කතන්දරේ
[02:13.66] විදිමී
[02:20.55] ඔබේ දෙනුවන් මැවුම්කාරයි
[02:28.79] මගේ හැගුමන් පෙමින් පායයි
[02:37.02] ආදරේ නම් මේ දැනෙන්නේ
[02:40.47] මදහාසයෙන් මුව සැරසේවී
[02:44.98] දෑත ගන්නම් හීන නිම්නේ
[02:48.97] මා සොදුරු හැඩකාරී
[02:53.22] ඔබේ දෙනුවන් මැවුම්කාරයි
[03:01.45] මගේ හැගුමන් පෙමින් පායයි
[03:09.69] ඔබේ දෙනුවන් මැවුම්කාරයි
[03:17.65] මගේ හැගුමන් පෙමින් පායයි
