Lrc Player

Sayane (සයනේ)

Hirushi Jayasena & Pasan Liyanage
[03:56.29]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:11.29] නොඉදුල් සිතුවිලි තාමත් ඉදහිට යනෙනවා

[00:16.33] ආලෙන් වියැලුනු ළය යලි වියැලුනා

[00:21.38] නොඉදුල් සිතුවිලි තාමත් ඉදහිට යනෙනවා

[00:26.69] ආලෙන් වියැලුනු ළය යලි වියැලුනා

[00:32.27] හද ආයෙ තෙත නොවන වග දෑස සායම් කලා

[00:42.10] මෘදු තිර අතරෙ මියැදුණ මා නොදැනීම මිහිදන් වෙලා

[00:52.46] මේ ජීවිතේ මා දුටුව දේ

[00:57.51] රළු විතරමයි නොව සිනිදු දේ

[01:03.08] අවසානයේ මෘදු සයනේ

[01:08.13] රළු වුනේ...

[01:13.18] මේ ජීවිතේ මා දුටුව දේ

[01:17.96] රළු විතරමයි නොව සිනිදු දේ

[01:23.27] අවසානයේ මෘදු සයනේ

[01:28.85] රළු වුනේ...

[01:39.21] පැහැදුල් හැගුමන් මා තුල දැනෙනවා

[01:44.26] එනමුදු ඒ මා නොව බව හැගෙනවා

[01:49.31] පැහැදුල් හැගුමන් මා තුල දැනෙනෙවා

[01:54.35] එනමුදු ඒ මා නොව බව හැගෙනවා

[02:00.20] හද ආයේ තෙත නොවන වග දෑස සායම් කලා

[02:08.96] මෘදු තිර අතරෙ මියැදුණ මා නොදැනීම මිහිදන් වෙලා

[02:20.12] මේ ජීවිතේ මා දුටුව දේ

[02:25.17] රළු විතරමයි නොව සිනිදු දේ

[02:30.48] අවසානයේ මෘදු සයනේ

[02:35.80] රළු වුනේ...

[02:40.84] මේ ජීවිතේ මා දුටුව දේ

[02:45.89] රළු විතරමයි නොව සිනිදු දේ

[02:51.20] අවසානයේ මෘදු සයනේ

[02:56.51] රළු වුනේ...

[03:24.67] මේ ජීවිතේ මා දුටුව දේ

[03:29.72] රළු විතරමයි නොව සිනිදු දේ

[03:35.03] අවසානයේ මෘදු සයනේ

[03:40.36] රළු වුනේ...