Pahase (පහසේ)
[00:09.54] නුඹගේ පහසේ සුව විදගන්නට මා පෙරුමන් පිරුවේ
[00:14.06] ආලෙන් මත්වි නුඹ ගැන සිතමින් හද සිත්තම් මැව්වේ
[00:19.11] නිදි වරනා දැසින් බැලු හැම තැන වාගේ ඔබමයි දුටුවේ
[00:24.15] එක්ටැම් කුලුනේ සිරවී සිටියත් සිත ඔච්චම් කලේ
[00:49.12] නුඹේ උනුහුම ලග දැවටෙමි මම
[00:51.78] ආලයෙන් අන්ද උනේ මම නොදැනිම
[00:54.17] හිතාගන්න බැරි තරම් බැදි ප්රෙමෙට
[00:56.83] ලෝකයක් හරස් උනේ අපේ ආලේට
[00:59.22] රා-රා-රාත්රිය උදාවෙන්නේ කොයි මොහොතේ ද
[01:01.61] ඉවසුම් නෑ මට හැම හැම දවසෙම
[01:03.74] නුඹ හා මා එක් වෙන දවසක්
[01:06.39] ගැන සිහින මවන්නේ නිරතුරුවම
[01:09.05] මම අදුරුකුටිය තුල සිරවුනේ
[01:11.44] පැතුමන් ගුලිකරන් අද හදවතේ
[01:13.83] එලිය දකින්නට වඩා මම ප්රියකලේ
[01:16.49] නුඹව දකින්නයි හැම තප්පරේ
[01:19.94] නුඹගේ පහසේ සුව විදගන්නට මා පෙරුමන් පිරුවේ
[01:24.73] ආලෙන් මත්වි නුඹ ගැන සිතමින් හද සිත්තම් මැව්වේ
[01:29.51] නිදි වරනා දැසින් බැලු හැම තැන වාගේ ඔබමයි දුටුවේ
[01:34.55] එක්ටැම් කුලුනේ සිරවී සිටියත් සිත ඔච්චම් කලේ
[01:49.95] Pen Aadi, Un Naadi
[01:52.36] Thalladi Thudikudu Aadi
[01:55.01] Penjaathi Thindaadi
[01:57.67] Allaipayuthu Mannam Ingu unnai Naadi
[02:00.32] කෙල්ලේ ඔය වෙනවද මගේ මනමාලි
[02:02.45] ගම වට නටමුද අපි කතකලි
[02:05.10] සුදු කෙල්ලේ වරෙන් ළඟ අපි දාමු පාර්ටි
[02:07.50] එනවද අනිකට බදිමුකෝ තාලී
[02:10.16] Thadduki Vizhunthu Thadumaari
[02:11.23] Thavi Enathu Vazhiyil Maati
[02:12.54] Sirru Thulli Ada Sirru Valli
[02:13.63] En Kavithai Munnaiyul Maati
[02:14.95] Kan Adicha, Kai Pudicha,
[02:17.34] Marru Uyir Thanthu Nee Thaddam Pathicha
[02:19.99] සිහිලැල් වු මැදියම් යාමේ ප්රේමෙන් මත්වි
[02:24.77] උන්මාදයෙන් මා ලං වූයේ
[02:29.55] සිහිනෙන් වත් නොපැතු විලසින් අප ලං උනේ
[02:34.60] මුරකාවල් යෙදුනත් අපගේ මේ ආදර ගමනේ
[02:39.11] නුඹගේ පහසේ සුව විදගන්නට මා පෙරුමන් පිරුවේ
[02:43.90] ආලෙන් මත්වි නුඹ ගැන සිතමින් හද සිත්තම් මැව්වේ
[02:48.68] නිදි වරනා දැසින් බැලු හැම තැන වාගේ ඔබමයි දුටුවේ
[02:53.72] එක්ටැම් කුලුනේ සිරවී සිටියත් සිත ඔච්චම් කලේ
