Yaaye Indan (යායේ ඉදන්)
[00:17.17] යායේ ඉදන්
[00:19.08] අහස බලන්
[00:20.93] තැනුවාම හීනේ
[00:25.45] නුඹව පතන්
[00:27.84] ආව දුරක්
[00:29.18] සසරෙම පැතු එක වාරේ
[00:34.23] අහස උනත්
[00:35.83] කදුලු අරන්
[00:37.42] හැඩුවාම රෑනේ
[00:41.94] යන්න දුරක්
[00:44.34] මාව අරන්
[00:45.67] පසුකර කදුලැලි පාරේ
[00:51.25] අරඹන්න හිතෙකට බන්දා
[00:55.23] අපි කරපු ආදරෙ හින්දා
[00:59.22] යළි හෙටක් එන අයුරු දුටුවා
[01:03.21] දුර යන්නම හිතුනා
[01:07.45] යායේ ඉදන්
[01:09.32] අහස බලන්
[01:10.90] තැනුවාම හීනේ
[01:15.42] නුඹව පතන්
[01:17.55] ආව දුරක්
[01:19.14] සසරෙම පැතු එක වාරේ
[01:43.05] රිදුනු තැන් ආලයෙන් සනසා
[01:47.31] විටෙක මා නුඹෙ නමින් හැඩුවා
[01:51.29] තරු පවා හරි පාර කිව්වා
[01:55.28] යලි එන්නට හිතුනා
[01:59.00] යායේ ඉදන්
[02:01.40] අහස බලන්
[02:02.98] තැනුවාම හීනේ
[02:07.77] නුඹව පතන්
[02:09.62] ආව දුරක්
[02:11.48] සසරෙම පැතු එක වාරේ
[02:16.26] අහස උනත්
[02:18.39] කදුලු අරන්
[02:19.98] හැඩුවාම රෑනේ
[02:24.24] යන්න දුරක්
[02:26.62] මාව අරන්
[02:28.22] පසුකර කදුලැලි පාරේ
