Lrc Player

Noliyami (නොලියමි)

Kanchana Anuradhi
[02:41.23]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:15.98] නොලියමී අසුන්දරකම්

[00:19.76] ඉතින් මතකෙන් වියැකුනා වේ

[00:23.74] හිමි නැතී පෙමින් තව නම්

[00:27.47] නොවෙම් මා තොර සොඳුර මාගේ

[00:31.18] හීනයක් හීනයක්

[00:34.91] දෑස අභියස මා ලග දැන්

[00:38.90] හීනයක් හීනයක්

[00:42.62] මවනු නොහැකිව මා

[00:46.33] අහංවර වී

[00:48.46] ඔබෙන් පැමිණී වසන්තය මල් නෑ පිපී

[00:54.04] සොවින් නොතැවී ගිමන් හරිමී

[00:58.02] අදින් පසු නවතීමී

[01:19.03] මුවපුරා හරි ආදරෙන්

[01:23.06] ආදරෙන් ඔබ කී වදන්

[01:26.78] නෑසුනා තරමින් දුරින්

[01:30.53] මා හිදින්නේ ඈතකින්

[01:34.78] අහංවර වී

[01:36.38] ඔබෙන් පැමිණී වසන්තය මල් නෑ පිපී

[01:41.98] සොවින් නොතැවී ගිමන් හරිමී

[01:45.69] අදින් පසු නවතීමී

[02:05.08] රෑ පුරා දැවෙනා සුසුම්

[02:08.54] සෝසුසුම් අළුවී ගිහින්

[02:12.52] ඔබ ගෙනා උණුසුම් හැගුම්

[02:16.24] හීතලින් වියැකී ගිහින්

[02:20.22] අහංවර වී

[02:21.82] ඔබෙන් පැමිණී වසන්තය මල් නෑ පිපී

[02:27.40] සොවින් නොතැවී ගිමන් හරිමී

[02:31.38] අදින් පසු නවතීමී