Lrc Player

Manali

Yuki Nawaratne & Ravi Jay
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:26.56] නුඹ විද්ද හී සර වැදුනා මගෙ කෙල්ල

[00:30.29] නාඹර ලඳ නුඹ දැක හද නෑ මට මෙල්ල

[00:34.28] නුඹමයි හිර කලේ පණ ගන්නට මේ හෙල්ල

[00:38.54] නුඹ මට විද්ද හී අද මගෙ හිරවී

[00:43.33] මනාලී මනාලී

[00:46.24] මනාලී මනාලී මනාලී

[00:51.02] මනාලී මනාලී මනාලී

[00:55.27] මනාලී...

[01:24.68] එන්න සුලඟේ දැවටිලා

[01:27.35] කොල්ලො ගනින් ඕක ඔතලා

[01:29.47] නංගි ගන්නවද මේ පලා

[01:31.60] ඔයා දන්නැද්ද මං වල්සරා

[01:33.72] ඌ... රිදුනා නේද පැට්ටෝ

[01:35.86] අනෙ දෙන්නෙපා මටනම් wrong talk

[01:37.97] වෙන දැකලා නැත්තම් හොඳයි ශෝක්

[01:40.13] ඇයි කලබල චුට්ටෝ

[01:42.25] අනේ මට මෙහෙම හොඳා

[01:45.44] එන්නකෝ සුවඳතියා

[01:47.30] ලිඳ ලඟ කබරගොයා

[01:49.16] මං වෙට්ටු දානවා

[01:51.29] නුඹ විද්ද හී සර වැදුනා මගෙ කෙල්ල

[01:55.81] නාඹර ලඳ නුඹ දැක හද නෑ මට මෙල්ල

[02:00.33] නුඹමයි හිර කලේ පණ ගන්නට මේ හෙල්ල

[02:04.57] නුඹ මට විද්ද හී අද මගෙ හිරවී

[02:09.09] මනාලී මනාලී (මනාලී)

[02:12.01] මනාලී මනාලී මනාලී

[02:16.53] මනාලී මනාලී මනාලී

[02:21.04] මනාලී...