Ridena Tharam (රිදෙන තරම්)
[00:37.43] රිදෙන තරම්
[00:39.30] සොඳුරුයි ජීවිතේ
[00:41.95] කඳුළු පිරෙයි
[00:43.81] යළි මැකෙයි
[00:46.46] දුරට පෙනෙයි
[00:48.32] නොපෙනෙයි ආදරේ
[00:50.73] මතක ලිහෙයි
[00:52.58] යළි බැදෙයි
[00:55.51] සමුදී නෑ සමු ගෙන ගියත්
[00:59.76] සමු දුන් සිතේ මගේ
[01:04.54] වෙන්වී නෑ වෙන්වී ගියත්
[01:08.79] වෙන්වූ හැගුම් අපේ
[01:34.03] ක්ෂිතිජයක් දුර මාවතේ
[01:38.02] ආදරේ පවතින තුරා
[01:42.27] සිහිනේ ලග
[01:43.87] අප යලි නැවතිලා
[01:46.78] ආයෙත් තනි වෙනවා
[02:13.08] රිදෙන තරම්
[02:14.69] සොඳුරුයි ජීවිතේ
[02:17.08] කඳුළු පිරෙයි
[02:19.20] යළි මැකෙයි
[02:21.59] දුරට පෙනෙයි
[02:23.72] නොපෙනෙයි ආදරේ
[02:26.11] මතක ලිහෙයි
[02:27.98] යළි බැදෙයි
[02:30.89] සමුදී නෑ සමු ගෙන ගියත්
[02:35.14] සමුදුන් සිතේ මගේ
[02:39.65] වෙන්වී නෑ වෙන්වී ගියත්
[02:44.46] වෙන්වූ හැගුම් අපේ
