Manabandu Karanawak (මන බැන්දූ කාරණාවක්)
[00:21.43] මං දෙන්නම් හිත ගන්න මගේ
[00:23.58] නුඹ දැක cross උනේ මගෙ හිත මේ
[00:26.50] කලඹාවි ඇස් ලඟපාත හිස්
[00:29.16] කැරකේවි නුඹ ළඟ පිස්සු වගේ
[00:32.08] අකලට මහ වැස්ස වගේ
[00:34.20] වියැලුණු තොල් තෙත් වුනා ආයේ
[00:37.39] බෑ ලඟින් යන්න කැස්ස වගේ
[00:39.51] හිනාවෙන ඔය ලස්සන
[00:41.37] දෙන්න ඔය ඇස් දෙක
[00:43.76] මන බැන්දූ කාරණාවක් මට කියපන්
[00:48.81] මන බැන්දූ කාරණාවක් මට කියපන්
[00:54.39] නින්දට ගියා මං නුඹව තියලා
[00:59.44] නින්දේම තියපන් නුඹම ඉඳලා
[01:05.02] නින්දට ගියා මං නුඹව තියලා
[01:10.07] නින්දේම තියපන් නුඹම ඉඳලා
[01:25.23] ඉස්සර වෙන්න ඕන නෑ මං කාටත් කලින්
[01:27.36] ඕන දේකට ඕන දෙයක් ඕන නෑ බං ගෝරි
[01:30.01] මගේ පැත්තට මම ගේන්නම් ඕන තරම් පෝරි
[01:32.67] තනියෙන් එපිට උනේ උස්සගෙන කාටත් හොරෙන්
[01:35.33] යං පිට වී
[01:36.66] තනිවෙන්න පෙම් මල්දම්
[01:38.25] සැරසුණා ලෙන් ලෙන් මල්දම් සුදු පිරුවත්
[01:41.97] තනියට ලං වෙන්නම්
[01:43.58] මන විල පාරුවක් වෙන්නම් මං
[01:47.03] ඒ රුව කටගැස්ම වගේ
[01:49.15] වියැලුණු තොල් තෙත් වුනා ආයේ
[01:52.07] බෑ ලඟින් යන්න කැස්ස වගේ
[01:54.20] හිනැහෙන්න ඔය ලස්සන
[01:55.80] දෙන්න ඔය ඇස්
[01:58.19] මන බැන්දූ කාරණාවක් මට කියපන්
[02:03.51] මන බැන්දූ කාරණාවක් මට කියපන්
[02:08.82] නින්දට ගියා මං නුඹව තියලා
[02:14.13] නින්දේම තියපන් නුඹම ඉඳලා
[02:19.70] නින්දට ගියා මං නුඹව තියලා
[02:24.75] නින්දේම තියපන් නුඹම ඉඳලා
[02:30.60] පාරයි, දැන් මගෙ හිත දැන් පාරයි
[02:34.58] Ya, දැන් හිත පාරයි
[02:36.97] දැන් මගෙ හිත දැන් පාරයි
[02:39.36] Yeah Yeah Ya, දැන් හිත පාරයි
[02:42.28] දැන් දැන් මගෙ හිත පාරයි
[02:44.94] Yo, දැන් හිත පාරයි
[02:47.60] දැන් දැන් මගෙ හිත පාරයි
