Lrc Player

Ananthe Pura(අනන්තේ පුරා)

Dhanith Sri
[04:31.79]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:13.33] ලයේ සතපා මා බාලයේ හොවා

[00:24.49] සිතේ දුක් සාගරේ දරා මා නිසා

[00:35.94] කාලයක් ගෙවී දැඩි වූවත් මගේ

[00:46.31] සිතින් දරන්න බෑ නොමැති නම් ළඟ මගේ

[00:57.19] පවසන්නම් ඉතින් ඇසෙයි නම් හඬ මගේ

[01:08.36] දරා වේදනා මා කුසයේ දරාලා

[01:13.41] නුඹ සිටියා මගේ අම්මේ

[01:19.27] සදා මාලිගා මා හර්දේම හංගා

[01:24.58] නුඹ සිටියා මගේ තාත්තේ

[01:51.94] නුඹේ පැතුමන් මා නිසා පසෙක ලා

[02:02.82] මගේ මුළු ලෝකයේ පුරා හැඩකලා

[02:13.71] නොසෙල්වී මහා පොළවේ පය ගසා

[02:24.60] සිටින්නේ නුඹේ මහමෙරක් ගුණ නිසා

[02:35.49] වසන්තේ මගෙයි නුඹ මගේ ළඟ නිසා

[02:46.66] දරා වේදනා මා කුසයේ දරාලා

[02:51.46] නුඹ සිටියා මගේ අම්මේ

[02:57.30] සදා මාලිගා මා හර්දේම හංගා

[03:02.62] නුඹ සිටියා මගේ තාත්තේ

[03:35.82] ලෝකේ දුටුවා මා මිනිසුන් හඳුනයි මා

[03:46.46] බැඳීමෙන් මගේ මිදී යන්න දැන්

[03:56.02] අනන්තේ පුරා

[04:07.18] අනන්තේ පුරා