Dan Ra Bomai (දැන් රෑ බෝමයි)
[00:20.10] දැන් රෑ බෝමයි
[00:22.51] කලුවර දුරු පාරයි
[00:24.90] පාවෙන මනෝ කායයි
[00:27.56] තනියට හද මාමයි
[00:29.95] ඔයා නම් කෙල්ලෙ මාරයි
[00:32.61] නුබෙ හිත හරි කාමයි
[00:35.00] අපෙ පෙම මනමාලයි
[00:37.39] අපි සෙල්ලක්කාරයි
[00:40.84] හවස් වෙන්ඩ කොල්ලො ගහන්නෙපා පෙත්ත
[00:42.98] උඩින් යන්න ඔතන් ගහන්න මල් ඉත්ත
[00:45.44] ප්ලේන්ටියත් එක්ක මවං රූප චිත්ත
[00:48.10] කෙල්ලෙ බහිමුද අපි කොළඹින් ජාවත්ත
[00:50.76] රොත්ත පිටින් ගහල වෙන්න එපා මොට්ට
[00:52.88] කාපු එවුන් දන්නවානෙ නඩුවෙ කට්ට
[00:55.53] කෙල්ල ලගට අරන් බදන් පුලුන් කොට්ට
[00:57.92] චීස් කොත්තු එක්ක අයිස් මයිලෝ පට්ට
[01:00.84] එයත් එක්ක මනෝ ලෝකෙ පාවී ඉන්න
[01:02.97] තව එකක් පත්තු කරපන් කාලා ආයෙ බොන්න
[01:05.37] පොඩි water bottle එකක් මාමේ දෙන්න
[01:08.05] තිබහක් ආවොත් මගෙ තොල තෙමාගන්න
[01:10.70] ප්රශ්න මැද්දෙ කොහොම හරි හිනාවෙලා ඉන්න
[01:13.09] ලොක්කො ටික රට ගූ කරනවා බලන් ඉන්න
[01:15.48] පාට බෙදිලා උබලා තව කෙල කරගන්න
[01:17.87] මෝඩ ගොං ආතල් ඇති දැන් නවත්තන්න
[01:20.79] පාට මොකක් උනත් සෙතක් නෑනෙ කියලා
[01:23.19] අහන්නෙපා මචෝ උබලම උන් යවලා
[01:25.58] තාමත් එක තැන අපි දශක ගානක් ගෙවිලා
[01:27.46] රෙද්දෙ රෙවිලා ඉන්නෙ අපි පස්සෙම
[01:29.05] ලෝකෙම උන් දුවලා
[01:30.64] මලක් ගැහුවම high way වගෙ මොල හැදිල
[01:32.78] එන නිසාද කොහෙද මෙහෙ ඒවා තහනම් කරලා
[01:35.70] කේරලේ ඒවා නෙවෙයි මම කිව්වෙ මෙච්චර නැහිලා
[01:38.09] ත්රයිලෝක විජය පත්ර පවන් සැලිලා
[01:40.50] දැන් රෑ බෝමයි
[01:42.62] කලුවර දුරු පාරයි
[01:44.75] පාවෙන මනෝ කායයි
[01:47.41] තනියට හද මාමයි
[01:50.07] ඔයා නම් කෙල්ලෙ මාරයි
[01:52.46] නුබෙ හිත හරි කාමයි
[01:54.85] අපෙ පෙම මනමාලයි
[01:57.50] අපි සෙල්ලක්කාරයි
[02:00.15] මම බලන් හිටියෙ දවස ගෙවෙනකන්
[02:02.55] වැඩකරලා කරලා දවසම මැරෙනකන්
[02:05.47] යන්ද මල්ලි දැන් පොඩ්ඩක් චිල් වෙන්න
[02:08.14] සැපේ music අහගෙන පාවි පාවි ඉන්න
[02:10.79] ප්රශ්න පන්ක් ගහමු ආතල් එකට අහස් කූරු
[02:13.18] මිනිස්සු හැසිරෙන්නෙ වගේ දාගෙන වෙස්මූනු
[02:15.57] පෙන්නුවාම ස්රැප් කොල්ලො ටික බකමූනු
[02:18.22] හවසට මරදානේ කොත්තු එක්ක සුදුලූනු
[02:20.88] යන්න යන්න පාරෙ ෆෙක්ස් කරන්නෙ ගෑන්ග් සයින්
[02:23.27] රෙඩ් ලයිට් කපලා ගෙවන්න වෙන්නෙ ලොකු ෆයින්
[02:25.66] මම ගහන ගංජා all types any kind
[02:28.06] මේවා පරන කතා තේරෙන්න ඕනෙ strong mind
[02:30.71] ගහන්න ගහන්න මමත් more high more high
[02:35.76] පොඩිකාලෙ අපිත් street life strong vibes
[02:38.15] Slow down maniya so high so high
[02:40.81] Yeah yeah maniya වෙමුකො එලි වෙනකන් චිල්
[02:43.46] රයිස් කීයක් ආවත් ගෙවලා දාමු එකට බිල්
[02:45.60] ආසනැද්ද යන්න high ඒන්න නුවර hills
[02:47.99] දැන්නම් බෑ චන්චි ඇදවෙලා මට වැදිලා
[02:50.92] නිකන් හිටියට අපිත් පිටියට බැස්ස යක්කු
[02:53.06] උබ මගෙ කතාවෙ කලු ඔලුබක්කු
[02:55.71] තාත්තගෙ සල්ලි වලින් රගන මෝඩ පක්කු
[02:58.10] අපි යන්නම් එහෙනම් Good bye and fuck you
[03:00.50] දැන් රෑ බෝමයි
[03:02.64] කලුවර දුරු පාරයි
[03:05.03] පාවෙන මනෝ කායයි
[03:07.16] තනියට හද මාමයි
[03:10.07] ඔයා නම් කෙල්ලෙ මාරයි
[03:12.46] නුබෙ හිත හරි කාමයි
[03:15.11] අපෙ පෙම මනමාලයි
[03:17.50] අපි සෙල්ලක්කාරයි
