Dawasak Ewi (දවසක් ඒවි)
[00:12.96] සෙවනැල්ලත් මඟහැර යන අඳුරේදිත් මා ගාවින් රැඳී
[00:19.12] නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගේ මගෙ ලඟටම වී
[00:25.23] ඔබ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියා දැන්
[00:31.87] නුඹෙන් මං විඳිමි හැඟුමන් මා හද නිවාලනා
[00:38.24] දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
[00:44.62] ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී
[00:50.99] දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
[00:57.37] ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී
[01:30.04] ජීවිතයේ තැන් තිබුනා අපිටම අපිවම නැති වුන
[01:36.48] ඒ ගැන මං හිතනා විට කඳුලක් උනනවා මට නොදැනිම
[01:42.06] ඔබ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියා දැන්
[01:48.70] නුඹෙන් මං විඳිමි හැඟුමන් මා හද නිවාලනා
[01:54.81] දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
[02:01.19] ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී
[02:07.82] දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
[02:14.19] ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී
[02:34.12] සෙවනැල්ලත් මඟහැර යන අඳුරේදිත් මා ගාවින් රැඳී
[02:40.29] නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගේ මගෙ ලඟටම වී
[02:46.13] දවසක් ඒවි අපිත් (දවසක් ඒවි) අපෙ හීන වලට යාවී (හීන වලට යාවී)
[02:52.77] ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී (නුඹ හිටියොතින් ඇතී)
[02:59.15] දවසක් ඒවි අපිත් (දවසක් ඒවි) අපෙ හීන වලට යාවී (හීන වලට යාවී)
[03:05.26] ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී (නුඹ හිටියොතින් ඇතී)
