Gammane
[00:13.01] ගම්මානේ සොඳුරු සෝබා
[00:14.61] නුඹෙ රූමත් රුව මට ඕනා
[00:16.47] නුඹෙ රාගි නෙතඟින් අද ඉඟි බිඟි පානා
[00:19.92] මම ආස විදියට මට ආලේ ඕනා
[00:22.84] රෑ බෝ වී එනකොට මම සාලේ නෝනා
[00:26.29] නෑ මගෙ හිතෙ වල්කම්
[00:27.89] දෙන්නම් මං මල්දම්
[00:29.22] ලස්සන රුව රන්වන්
[00:30.82] නුඹෙ මත් වුණු ඇස් දෙක මට සුරලොව අද නම්
[00:34.00] දෙන්නම පියඹන් යං
[00:35.86] අහසේ නෑ මට දැන් සිතියම්
[00:37.46] වැස්සක් ආවොත් තෙමෙන්න ආසයි නුඹ හා බලන්න තෙත් වුන තන්
[00:40.91] Snapback Bandana හැබැයි ගමේ කොල්ලෙක් මම
[00:44.10] සරම උඩින් ඇන්දෙ Gu Gu Gu Gu Gucci Belt එක
[00:47.28] මගෙ බෙල්ලෙ දිස්නෙ දෙන්නෙ Cuban Link එක
[00:50.47] කෙල්ලෙ මට දුන්නොත් අත
[00:54.19] බූලිය පෙරලං හොයන්න ආසයි මං බං කසිප්පු
[00:56.86] Codeine, Red Lable, Vodka ඕන්නෑ බං ගහන්න මට දැන් අරක්කු
[01:00.05] බඩු ටික අතටම ගෙනල්ලා දුන්නම ඇයි බං ඔතන්න උඹ දැන් පරක්කු
[01:03.24] දඩ මස් Bite එක Top හැබැයි වැඩි වගෙ මට ටිකක් සරක්කු
[01:07.76] Bus වල යන්නෑ මං ආසයි අදින්න ට්රැක්ටරේ
[01:10.16] Facebook වගෙ දැන් මං පිටු පෙරලං බලන්නෙ ලක්බිම පත්තරේ
[01:13.62] රෑ බෝ වෙනකොට ආසයි Wroom Start වුනොත් මගෙ ජෙනරේටරේ
[01:16.80] ආතල් ගන්නට නුඹ හා මං හැංගි ගංතෙරේ වගෙ මං අන්දරේ
[01:32.48] ගම්මානේ සොඳුරු සෝබා
[01:35.13] නුඹෙ රූමත් රුව මට ඕනා
[01:36.99] නුඹෙ රාගි නෙතඟින් අද ඉඟි බිඟි පානා
[01:40.45] මම ආස විදියට මට ආලේ ඕනා
[01:43.37] රෑ බෝ වී එනකොට මම සාලේ නෝනා
[01:46.82] නෑ මගෙ හිතෙ වල්කම්
[01:48.42] දෙන්නම් මං මල්දම්
[01:49.74] ලස්සන රුව රන්වන්
[01:51.62] නුඹෙ මත් වුණු ඇස් දෙක මට සුරලොව අද නම්
[01:55.10] දෙන්නම පියඹන් යං
[01:56.43] අහසේ නෑ මට දැන් සිතියම්
[01:58.02] වැස්සක් ආවොත් තෙමෙන්න ආසයි නුඹ හා බලන්න තෙත් වුන තන්
[02:01.48] Girl you look good in that dress
[02:02.30] Baby come over here put your hand on my chest
[02:04.72] And I ain't got time to obsess
[02:06.07] But I love you like diamonds and you VVS
[02:07.93] I know you ain't fugazi
[02:08.99] If I gave you to my jeweller you passing the test
[02:11.12] You know I never get lazy
[02:12.18] When you tell your friends about me you say I'm the best
[02:14.31] So bad I could wait for it
[02:15.90] You look like an angel I can't even tell if you real
[02:18.02] Private show and I paid for it
[02:19.35] You know I'm famous I'll put you on get you a deal
[02:21.21] And when I play games I win
[02:22.54] I'll treat you like royalty make sure you know I'm a steal
[02:24.93] My sight so razor thin
[02:26.00] I can't see nothing but you let me cop me a feel
[02:28.12] I know I'm young but I been in the game for a minute
[02:30.24] I'll make you push all your limits
[02:31.59] You ain't ever been with a player
[02:32.92] I'll show you what you could be sipping
[02:34.25] Yeah, My life is amazing baby do you wanna be in it?
[02:37.17] Yeah, I could take you for the ride
[02:39.30] But do you wanna be driven?
[02:41.15] When I hit that gas I'm a monster
[02:43.01] Take you with me everywhere I'm a conquer
[02:44.61] When I'm in your sheets I'm a doctor
[02:46.20] When I hit the top 200 I'm a topper
[02:48.06] I ain't gotta lie about a thing baby
[02:49.65] Every time I'm in it I'm going berserk
[02:51.24] I'm pretty and know how to sing baby
[02:52.85] I could take you to dinner have you for dessert
[02:54.44] So bad I could wait for it
[02:56.30] You look like an angel I can't even tell if you real
[02:58.16] Private show and I paid for it
[02:59.49] You know I'm famous I'll put you on get you a deal
[03:01.61] And when I play games I win
[03:02.94] I'll treat you like royalty make sure you know I'm a steal
[03:05.09] My sight so razor thin
[03:06.15] I can't see nothing but you let me cop me a feel
[03:07.48] ගම්මානේ සොඳුරු සෝබා
[03:09.07] නුඹෙ රූමත් රුව මට ඕනා
[03:10.93] නුඹෙ රාගි නෙතඟින් අද ඉඟි බිඟි පානා
[03:14.12] මම ආස විදියට මට ආලේ ඕනා
[03:17.31] රෑ බෝ වී එනකොට මම සාලේ නෝනා
[03:20.52] නෑ මගෙ හිතෙ වල්කම්
[03:22.13] දෙන්නම් මං මල්දම්
[03:23.71] ලස්සන රුව රන්වන්
[03:25.04] නුඹෙ මත් වුණු ඇස් දෙක මට සුරලොව අද නම්
[03:28.23] දෙන්නම පියඹන් යං
[03:30.36] අහසේ නෑ මට දැන් සිතියම්
[03:31.95] වැස්සක් ආවොත් තෙමෙන්න ආසයි නුඹ හා බලන්න තෙත් වුන තන්
