Lrc Player

Sandawathiye_Oba_Magema_Yai_Kiyala

Unknown artist
[03:54.99]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:23.85] සඳවතියේ......

[00:26.22] ඔබ මගේම යැයි කියාලා

[00:30.03] මං අහස බලා උන්නා

[00:37.12] අහස බලා උන්නා

[00:42.65] ඇසිපිය හෙලනා

[00:44.58] ඒ සුලු මොහොතෙ පවා මා

[00:49.19] වළාකුලට ඔබ මුවා වෙලා

[00:55.57] ඇයි මගේ සඳවතියේ.....

[01:04.33] සඳවතියේ......

[01:06.30] ඔබ මගේම යැයි කියාලා

[01:10.51] මං අහස බලා උන්නා

[01:17.82] අහස බලා උන්නා

[01:23.09] ඇසිපිය හෙලනා

[01:24.79] ඒ සුලු මොහොතෙ පවා මා

[01:29.52] වළාකුලට ඔබ මුවා වෙලා

[01:36.60] ඇයි මගේ සඳවතියේ.....

[01:55.18] රැදෙන්නෑ මා නෙත් මානයේ

[02:00.64] නිවෙන්නේ ඇයි මේ යාමයේ

[02:06.95] මා රිදවනු ඇයි

[02:09.88] මා හඬවනු ඇයි

[02:13.45] සඳවතියේ මා ඇයි තනිකෙරුවේ ..

[02:44.06] සඳවතියේ......

[02:50.44] ඔබ මගේම යැයි කියාලා

[02:52.40] මං අහස බලා උන්නා

[02:55.61] අහස බලා

[03:04.68] ඇසිපිය හෙලනා

[03:06.56] ඒ සුලු මොහොතෙ පවා මා

[03:11.13] වළාකුලට ඔබ මුවා වෙලා

[03:18.02] ඇයි මගේ සඳවතියේ.....