Lrc Player

Pani Bindak

Charitha Attalage ft Hashani Wasana & Chamara Nirmal
[07:18.83]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:55.36] ආදරයේ පැණි බිංදක්

[00:57.99] නුබේ දෙතොලේ තිය යන්නම්

[01:01.19] දුර අහසේ ඉම සොයලා

[01:04.63] ඉගිලීලා යලි එන්නම්

[01:08.35] පැණි බිදු හා දැවටෙන්නම්

[01:11.24] නුඹේ සුවඳේ කිමිදෙන්නම්

[01:14.44] හිනැහීලා සැරසීලා

[01:17.89] මල් කුමරෝ මම ඉන්නම්

[01:48.97] හදවත ස්නේහ වෑහෙනා

[01:52.39] පැණි බිදු නුඹටමැයි කියා

[01:55.31] රවටනු සේම නුඹව සිප ගන්නම්

[02:02.22] පැණි බිදු හාදු තවරනා

[02:04.87] වෙනසක හේතු තේරුනා

[02:08.59] නොදැනුනු සේම නුඹව සිප ගන්නම්

[02:15.76] නුඹ කලුවරට බය හැගෙයි

[02:18.70] අද රෑ තනි රකිනු සිතෙයි

[02:22.16] අලුයම සීතලේම ගුලි වෙන්නම්

[02:29.06] මම කලුවරට බය නොවෙයි

[02:32.51] එනමුදු තනිකමක් දැනෙයි

[02:35.44] අලුයම සීතලේම සමු දෙන්නම්

[04:55.72] නන්නාදුනන එලි දිලෙයි

[04:58.91] කුණාටුවක්ද මට බයයි

[05:02.09] නුඹ අසලින්ම සොඳුර මම ඉන්නම්

[05:08.73] දෑසට දෑස දුර හැගෙයි

[05:12.18] නුඹ අන්සතුමදැයි දැනෙයි

[05:15.11] නොදැනුන සේම සොඳුර මම ඉන්නම්

[05:22.28] නෙක මල් උයන් හමුවනා

[05:25.20] නොසොයමි ප්‍රේම ප්‍රාර්ථනා

[05:28.91] අගවනු සේම නුඹව සිප ගන්නම්

[05:35.56] මා හැම රැයක පෑරුණා

[05:38.74] දැන දැන හේතු කාරණා

[05:42.20] නොදැනුනු සේම නුඹව සිප ගන්නම්

[05:48.30] ආදරයේ පැණි බිංදක්

[05:51.23] නුබේ දෙතොලේ තිය යන්නම්

[05:54.94] දුර අහසේ ඉම සොයලා

[05:57.61] ඉගිලීලා යලි එන්නම්

[06:01.32] පැණි බිදු හා දැවටෙන්නම්

[06:04.51] නුඹේ සුවදේ කිමිදෙන්නම්

[06:07.70] හිනැහීලා සැරසීලා

[06:11.16] මල් කුමරෝ මම ඉන්නම්