Lrc Player

Hanthane

Costa x Maduwa
[04:00.09]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:26.52] මල් පාරෙන් සෙව්වා නිර්වානේ නැත්තං ස්වර්ගෙ සංසාරේ

[00:31.26] ආසයි යන්ඩ මුදුනට කඳු හන්තානේ

[00:34.18] පසුකර මඟ දෙපස අලංකාරේ ඒ අලංකාරේ

[00:39.76] නමුත් දැන් කාලේ

[00:41.09] මම මැව්ව දැක්ක ඒ රූපෙ මං හන්තානේ

[00:44.54] ආසයි පාවී පාවී ඉන්ඩ එතු මල් පාරෙන්

[00:48.00] දැක්කා කොල්ලො ගොඩක් ආතල් BRO බං මේ මං වාගේ

[00:51.18] BRO මේ මං වාගේ

[00:53.31] ආතල් ගන්නට අපි නැග්ගෙ බං කඳු

[00:54.90] 500 කුට්ටිය ඒකාලෙ මරු

[00:56.23] කියෙව්වා බයිබලේ ඒත් අපි හොරු

[00:58.09] වික්කෙම SAMPLE මං කියලා බොරු

[00:59.68] ආස නෑ මම නන් ටවුමට (නෑ)

[01:01.28] යටවුනා අපි බං සුද්දගෙ පවුමට

[01:03.14] රට යන්ඩ මම සල්ලි හොයන්නට

[01:04.46] ආවෙ මං කොළඹ ටවුමට

[01:06.85] නුවර කොල්ලො අපි බං ගත්ත කොළඹ ආතල්

[01:09.25] ඇති වුනාම කොළඹ රස්නේ BACK TO THE HOOD අපි NORMAL

[01:12.96] නැග්ගම හන්තාන කන්ද මුදුනට ඒක නන් වෙනම ආතල්

[01:15.89] ඒ ආතල් DOUBLE TRIPPLE වෙනවා අපිට එතුවම පදම

[01:19.83] සැපෙ මං ඉන්නෙ

[01:21.95] හිත නෑ ගින්නෙ

[01:23.32] අපි බං පාවි අහසෙ ඉන්න කන්ද මුදුනෙ

[01:26.74] යන්න ඈත ආසයි අහසෙ

[01:30.17] ඉන්න මේ වගෙ අපි ස්වර්ගෙ

[01:32.30] මේ වගෙ අපි ස්වර්ගෙ

[01:33.89] එන්න පස්සේ නෑ මගෙ කර්මෙ

[01:35.22] යන්ඩ නන් බෑ මට ඒත් මනසින් මං තාමත් තැන්නෙ

[01:38.67] තනිකම මම ආසයි මොකද කවුරුත් පස්සෙන් නෑ ඇන්නෙ

[01:41.86] නිර්වනෙ සොයන්නෙ නෑ මම බං ඉද්දි මේ මම ස්වර්ගෙ

[01:46.11] මල් පාරෙන් සෙව්වා නිර්වානේ නැත්තං ස්වර්ගෙ සංසාරේ

[01:50.63] ආසයි යන්ඩ මුදුනට කඳු හන්තානේ

[01:54.08] පසුකර මඟ දෙපස අලංකාරේ ඒ අලංකාරේ

[01:59.13] නමුත් දැන් කාලේ

[02:00.73] මම මැව්ව දැක්ක ඒ රූපෙ මං හන්තානේ

[02:03.91] ආසයි පාවී පාවී ඉන්ඩ එතු මල් පාරෙන්

[02:07.10] දැක්කා කොල්ලො ගොඩක් ආතල් BRO බං මේ මං වාගේ

[02:10.29] BRO මේ මං වාගේ

[02:12.67] දුම් පාරෙන් එක්කන් ගියා ඔළු ටික අපෙ හන්තානේ මුදුනට

[02:15.59] මගෙ වත්කම මිනිස්සු නැ තෝරා බෙරලා නුවර හදවත

[02:19.05] මාව අදුර ගන්න බෑ ද

[02:20.38] මේ ළඟින් හිටපු මාව

[02:22.23] උඹ එක්ක පොඩි කාලේ ඉදන් ඉන්න නම දුක මචං ඉතින් කොහොම

[02:25.39] වේලාව හොද නෑ මේ එච්චර

[02:27.25] අපි හිතපු දෙයක් නම් වුන් නැ

[02:28.58] පාඩම් වලින් ජීවිතේම

[02:29.90] පිරිලා තාම අපිනම් හැදුන් නෑ

[02:32.03] දුන්නා සංගීතේ නැති වෙච්ච සංතෝසේ

[02:33.89] දුක ළඟටම නම් ගන්නැ

[02:35.48] දණ ගහන්න එපා කෙල්ලෝ ගාව ඒක උබේ පිරිමි කමටත් හරි නැ

[02:38.67] යාළු වෙන්න මගෙන් අහන්න එපා දැන්නම් ඕන්නෑ

[02:42.12] ඉස්සර අහද්දි කියපු කෙල්ලෝ මට බෑ බෑ

[02:45.31] මේ ආවොත් ලොවෙත් යන්න නම් මේ හිත දෙන්නෑ

[02:48.50] ලංකාවේ නුවර වගේ කොහෙවත් නෑ නෑ

[02:52.21] රැප් අහන කොල්ලෝ එන්න මෙහෙට

[02:53.81] මගේ උන්ට ආතල් මගේ ගීත

[02:55.12] මගේ තිබුනා කාලයක් දැනගෙන කරේම වැඩ මං මෝඩ

[02:58.58] ඒ ආදරේයි කොල්ලෝ පැලෙන්න

[03:00.17] සංගීතෙ වෙනස් කරා ජීවිතේ මෙන්න

[03:01.49] ආතල් එකේ ඉද්දි කොල් නම් එපා ගන්න

[03:03.62] සිහිය නැ මට ANSWER කරන්න

[03:05.48] මල් පාරෙන් සෙව්වා නිර්වානේ නැත්තං ස්වර්ගෙ සංසාරේ

[03:09.96] ආසයි යන්ඩ මුදුනට කඳු හන්තානේ

[03:13.15] පසුකර මඟ දෙපස අලංකාරේ

[03:16.33] ඒ අලංකාරේ

[03:18.46] නමුත් දැන් කාලේ

[03:20.05] මම මැව්ව දැක්ක ඒ රූපෙ මං හන්තානේ

[03:23.24] ආසයි පාවී පාවී ඉන්ඩ එතු මල් පාරෙන්

[03:26.69] දැක්කා කොල්ලො ගොඩක් ආතල් BRO බං මේ මං වාගේ

[03:29.62] BRO මේ මං වාගේ