Lrc Player

Aaley Mal

Kanchana Anuradhi
[03:07.85]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:08.72] සංසාරේ මා හද ගැස්ම සොයන්නම වාගේ ආ, ආවා

[00:17.22] ශෘංගාරේ පෑ හිත හීන මවන්නම් රහසේ පා, පායා

[00:26.45] ආලේ මල්

[00:28.20] පිපුණිද මේ දවල්

[00:30.20] අත අල්ලාගෙන ආවේ

[00:33.95] ඔයාදෝ

[00:35.45] හාද වෙලා

[00:37.21] පියඹාලා සුළං

[00:39.45] රැල් අතර මගේ අසලින්

[00:42.72] හිඳින්කෝ

[00:51.95] ඔයාදෝ

[01:02.20] ආඩම්බරේ මා අම්බරේ

[01:06.71] තරුවක් වගේ ඉන්නම්

[01:11.20] හැන්දෑකරේ අන්ධකාරේ

[01:15.70] හැංගී හිනා වෙන්නම්

[01:19.70] ඒ හීනය නතුකර ඔබගේ පාමුල තියා

[01:23.70] මා ඔබ සතු වන්නට නොඉඳුල් හිත පේ වීලා

[01:28.20] සැබැවින් රන් නොපලන්දා ප්රේමය නම් අත් වින්දා

[01:32.70] මේ ආශා දැහැනේ නිද්රාගත වෙම් මා

[01:37.45] ආලේ මල්

[01:39.45] පිපුණිද මේ දවල්

[01:41.45] අත අල්ලාගෙන ආවේ

[01:44.95] ඔයාදෝ

[01:46.45] හාද වෙලා

[01:48.20] පියඹාලා සුළං

[01:50.20] රැල් අතර මගේ අසලින්

[01:53.95] හිඳින්කෝ

[01:55.70] සගමප ග--රි

[01:57.95] සගමනි ප--ම

[01:59.95] සගමප ගරිසනි ස---

[02:02.95] ඔයාදෝ

[02:04.45] ආලේ මල්

[02:14.95] අත අල්ලාගෙන ආවේ

[02:20.95] ඔයාදෝ

[02:22.20] හාද වෙලා

[02:24.20] පියඹාලා සුළං

[02:25.95] රැල් අතර මගේ අසලින්

[02:29.70] හිඳින්කෝ

[02:31.20] ආලේ මල්

[02:32.70] පිපුණිද මේ දවල්

[02:34.70] අත අල්ලාගෙන ආවේ

[02:38.45] ඔයාදෝ

[02:39.71] හාද වෙලා

[02:41.45] පියඹාලා සුළං

[02:43.70] රැල් අතර මගේ අසලින්

[02:47.45] හිඳින්කෝ